Vehicle Owner Transfer කිරීම පිලිබඳ

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Vehicle Owner Transfer කිරීම පිලිබඳ

    මචං වාහනයක් අරගෙන RMV එකට Transfer papers දුන්නා Normal Transfer වෙන්න.Open book තමයි තිබ්බේ. අප්‍රේල් 9ට සති 3ක් වෙනවා Transfer papers RMV එකට දීලා. තවම ලියුමක් ආවේ නෑ.( අවුරුදු කාලේ ගණන් නොගෙන ඉමුකො) :confused: මේක මචන් ලියුම එන්න කලින් ගිහින් දැනගන්න පුලුවන්ද තත්වය? නැත්තම් ලියුම එනකන්ම ඉන්න ඕනෙද?
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Normal transfer ekata sathi kiyak yanawa kiyalada RMV eken kiwwe..? Uba masayak balala RMV ekata gihin balapan. man danna tharamin 1.5 Month wage yanawa.. Ewun ube file eke adu padu tiyenawa kiyala paththakata dala thiyenna puluwan.. Api bara deddi un okkoma check karata passe kiyanawa adu padu... Ubata deela tiyena receipt eka aran palayan...
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Normal transfer ekata sathi kiyak yanawa kiyalada RMV eken kiwwe..? Uba masayak balala RMV ekata gihin balapan. man danna tharamin 1.5 Month wage yanawa.. Ewun ube file eke adu padu tiyenawa kiyala paththakata dala thiyenna puluwan.. Api bara deddi un okkoma check karata passe kiyanawa adu padu... Ubata deela tiyena receipt eka aran palayan...

    සොරි මචන් 2015-03-09 දීලා තියෙන්නේ. දැන් මාසේ පැනලා නේ? දැන් ගියොත් හරි නේ? උන් තැපැල් කරලා නම් කියනවනේ?