Vehicle Owner Transfer කිරීම පිලිබඳ
මචං වාහනයක් අරගෙන RMV එකට Transfer papers දුන්නා Normal Transfer වෙන්න.Open book තමයි තිබ්බේ. අප්‍රේල් 9ට සති 3ක් වෙනවා Transfer papers RMV එකට දීලා. තවම ලියුමක් ආවේ නෑ.( අවුරුදු කාලේ ගණන් නොගෙන ඉමුකො)
මේක මචන් ලියුම එන්න කලින් ගිහින් දැනගන්න පුලුවන්ද තත්වය? නැත්තම් ලියුම එනකන්ම ඉන්න ඕනෙද?