Vehicle Permit

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    වාහන පර්මිට් ගන්න අය කවුද ඉන්නේ . එකක් තියනවා කීයක් වගේ වටිනවද දැන් ?
    මොනවද බලන්න ඕන දේවල් ?
    අරන් විකුනන්න බැලුවේ
    වාහන අරන් විකුනන්න පුලුවන්ද මේකෙන් ? නැත්තන් පර්මිට් එක විකුණන එක ලාබයි ද ?

    වාහන අරගන්න විකුනන්න පුළුවන් කාල සීමාවක් තියනවද (මේ තරම් කාලෙකට විකුනන්න බෑ . අවුරුද්දට ගන්න පුළුවන් එකයි ඔහොම)?

    නීතිමය තත්වය කොහොමද ?
    මේ ගැන දන්න අය විස්තර දාන්න ලොකු උදව්වක්

    :love::love::love:
     
    Last edited:

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    permits buy and sell da nattan permit walin wahana import karala sell karanawada

    මට කිසිම idea එකක් නැහැ මචං . ඒ හන්ද තමා හොයලා බලන්නේ . මගේ නෑයෙක්ට පර්මිට් එකක් ලැබෙනවා . එක මට ගන්න පුළුවන් . කරන්න පුළුවන් හොදම දේ බලන්නේ !
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට කිසිම idea එකක් නැහැ මචං . ඒ හන්ද තමා හොයලා බලන්නේ . මගේ නෑයෙක්ට පර්මිට් එකක් ලැබෙනවා . එක මට ගන්න පුළුවන් . කරන්න පුළුවන් හොදම දේ බලන්නේ !

    hodama de wahanayak aran wikunahan

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Aduma tharame premio ekakwath genda one naththam therumak ne ewage ekak afford krnna puluwan nam ganna genalla wikuna eka labai original owner ta nam naththam permit eka sell karanam iwrai.....
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    Aduma tharame premio ekakwath genda one naththam therumak ne ewage ekak afford krnna puluwan nam ganna genalla wikuna eka labai original owner ta nam naththam permit eka sell karanam iwrai.....

    mata danaganna ona awuruddata genna denne wahana mechcharai. wikunanna puluwan mechcharai kiyala limit ekak tynwda ?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mata danaganna ona awuruddata genna denne wahana mechcharai. wikunanna puluwan mechcharai kiyala limit ekak tynwda ?
    Pissuda ekakata ekai permit ekata application eka damma thana idan tressuriyata yanakan sign 100k wtra ganda one issue wunata passe nm aulak ne..... Permit ekta geddi tikak parissmta genna one anika enne registration wennne permit owner ge namata!!! Permit ekak hambena kenekma thama danne eka ganda kochchra kattak kawada kiyla eka nisa owner tai ubtai denntama fair decision ekak ganna mcn