Vehicle Price Trend within next 3 months

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,846
    15,614
    113
    Ursa Major
    It is hard to say, that if sanctions are removed, the imports will escalate, which will escalate to uncontrolled money flow that will really burden to foreign reserves. which actually happened during the Yahapalanaya, the wagon-r mania. So the future vehicle imports will be controlled, which means we will have those sanctions effective in the next few years, and due to high demand, vehicle prices will be in an upward trend. I cannot reason otherwise.
     
    • Like
    Reactions: hasithayad

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    මාසේක විතර ඉදන් ආයිත් වැඩි වේගෙනෙ යනවා..හැබයි ලේසියෙන් විකිනෙන්නෙ නෑ..කොහොමත් තව මාස 2 ක් 3 ක් ඔය ගන්න් වලම තිබිලා..අඩු වෙලා යයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    මාසේක විතර ඉදන් ආයිත් වැඩි වේගෙනෙ යනවා..හැබයි ලේසියෙන් විකිනෙන්නෙ නෑ..කොහොමත් තව මාස 2 ක් 3 ක් ඔය ගන්න් වලම තිබිලා..අඩු වෙලා යයි.

    wahana model kipyak nam wadi wela aluth awrudu wala WagonR Aqua Fit wage.
    anith evage no change or adu wela
    Diesel car nam iwarai neda aduma wela wikinenne ne
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    What are your opinions? need some data.
    වැඩි වෙනවා. දැන් USD rate එකත් එක්ක tax හදල calculate කරලා බලහන් අලුතින් ගෙනෙන්න එකක්‌ සෑහෙන්න ගනන් වෙනවා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,731
    7,577
    113
    Aqua Prius වගේ ඒවා නම් වැඩි වෙලා.
    ඒවා සතියක් දෙකක් හරි ගිහින් විකිණෙන නිසා.

    ( තෙල් කරන වාහන තමයි මිනිස්සු හොයලා ගන්නේ. ඒකයි)
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,514
    5,409
    113
    Aqua Prius වගේ ඒවා නම් වැඩි වෙලා.
    ඒවා සතියක් දෙකක් හරි ගිහින් විකිණෙන නිසා.

    ( තෙල් කරන වාහන තමයි මිනිස්සු හොයලා ගන්නේ. ඒකයි)
    Ow podi vahana poddak wadi wela
     

    Altire

    Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    VEHICLE import sanction ain kaloth trend eka kohoma weida.
    1. initially
    2.middle
    3.end (price normalization range)

    take above 2017 vezel price 1 month ago (105lacs) now 115lacs.
    What do you think guys?