Questions vehicle price

Tharaka8999

Active member
  • Apr 11, 2017
    208
    59
    28
    වාහන මිල ගනන් ගැන මොකද හිතන්නෙ ??? ඉම්පොර්ට් කරන්න දුන්නොත් අඩු වෙයි ද ?? නැත්තම් තව වැඩි වෙයි ද ??
     
    • Like
    Reactions: TechnWeb

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    aye wahana genna wenne na sahenna kalekata........ dollar eka uda yanawa ehema koloth. kohomath dan dollar eka yana hinda walema tama