Vehicle price

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    ඔවු මේ පොඩි කොල්ලො හදපු සීන් එකක් අඩුවට දීපු එකෙකුත් නෑ ගත්ත එකෙකුත් නෑ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    gaana kiya unath kohomada maintain karanne

    spare parts, oil arawa mewa patta ganan
    wahana tiyana kenek update karanawa kiyanne therumak naha

    anika thamange dan tiyana wahane wage nemei ayet ganna wahana wala mona leda paththu weida danne naha
    kalin gahapu kalawan petrol diesel nisa monawa weida danne naha

    me dawas wala spare parts ganan nisa e wage repair ekak awoth oni naha

    25%-30% loan rate ekath ekka gannawa kiyanne therumakma naha
    e ineterst ekata api sahenna maseta allocate karanna wenawa
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ හැටි අඩුවක් උණේත් නැහැ බං. Tourisam කරන්න hire දුවන්න කට්ටිය හෝ ගාලා ගන්න නිසා සමහර වාහන යනවා.
     
    • Like
    Reactions: vj3660

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    January Wala wena Wade balapanko vehicle nemeye kannath Bari wenna tax Gahanna hadanne January Wala edala oka collapse wenawa tax gahuwoth.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ඒ හැටි අඩුවක් උණේත් නැහැ බං. Tourisam කරන්න hire දුවන්න කට්ටිය හෝ ගාලා ගන්න නිසා සමහර වාහන යනවා.
    Tourism? Mona tourism da.. Dan tourist la awata issera wage nemei
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Aye tika tika ganan ussanawane?
    දැන් අයේ ප්‍රයිස් වැඩි කරන කාලේ වෙන්න ඇති. අනික දැන් ඉස්සර වගේ නෙමේ ඉක්මන් එකේ දවසකට ඇඩ් වැටෙන ප්‍රමානෙත් අඩුයි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    gaana kiya unath kohomada maintain karanne

    spare parts, oil arawa mewa patta ganan
    wahana tiyana kenek update karanawa kiyanne therumak naha

    anika thamange dan tiyana wahane wage nemei ayet ganna wahana wala mona leda paththu weida danne naha
    kalin gahapu kalawan petrol diesel nisa monawa weida danne naha

    me dawas wala spare parts ganan nisa e wage repair ekak awoth oni naha

    25%-30% loan rate ekath ekka gannawa kiyanne therumakma naha
    e ineterst ekata api sahenna maseta allocate karanna wenawa
    This is true. I was looking for update my ride. But after considering above facts decided to stay with my existing car as it is more economical to run & maintenance. Also it's a risk to throw away my well maintained car in a time like this.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    ඕක වාහන මුදලාලිලා ගේ ගේමක්
    වාහන ගණන් අඩුවෙනවා කියලා Media වලින් දාලා ගෙවල් වල තියෙන වාහන කුණුකොල්ලයට අරගෙන වැඩි ගානට විකුණනනව

    bitcoin වගේ තමා
     
    • Like
    Reactions: ENRIQUEADDS

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    ඕක වාහන මුදලාලිලා ගේ ගේමක්
    වාහන ගණන් අඩුවෙනවා කියලා Media වලින් දාලා ගෙවල් වල තියෙන වාහන කුණුකොල්ලයට අරගෙන වැඩි ගානට විකුණනනව

    bitcoin වගේ තමා
    ow. kathawa atta. Anika brand new import karanna dunnot ayet ganan wadi wenawa, mokada brand new eke tax eka hodatama wadi.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඒ හැටි අඩුවක් උණේත් නැහැ බං. Tourisam කරන්න hire දුවන්න කට්ටිය හෝ ගාලා ගන්න නිසා සමහර වාහන යනවා.

    ලොකුවට නෑ බන් ටුවරිසම් උනත්.

    හොරි හැදිච්ච රුසියන් උන් නම් නුවර හිටියා. කකුල පුරාම හොරි බන්

    උනුත් මම දැක්කා හැම එකම තොර තෝරා ගන්නේ බන් කඩවල් වලින්. උන්ට අපිට තරම් වත් නැද්ද කොහෙද සල්ලි
     
    • Like
    Reactions: -333-

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    ow. kathawa atta. Anika brand new import karanna dunnot ayet ganan wadi wenawa, mokada brand new eke tax eka hodatama wadi.
    Brand New Import කරන්න දුන්නොත් Alto එකත් ලක්ෂ 65 ක් පනි කියලා හිතෙනවා බං
    ඩොලර් එක ගණන් වැඩි වෙන්න කලින් Alto Brand New ලක්ෂ 28.40 ට ගීයේ
    දැන් නිකන් සරලව ගණන් හැදුවත් Brand New ලක්ෂ 58 ක් වගේ වෙනවා වැඩි වෙච්ච Tax එහෙම නැතුව ඔය ගණන්

    ලක්ෂ 58 ක් දීලා ගන්න වාහනයක් ලොවෙත් ලක්ෂ 30 කට මිනිස්සු දෙන්නේ නැහැ දෙන්නත් බැහැ

    වාහන ගණන් අඩු උනේ රට යන අය අඩුවට කියකට හරි තමන්ගේ වාහනය දීලා යන්න හදන නිසා ටික කාලයක් මේ Trend එක තියෙයි
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    ඕක වාහන මුදලාලිලා ගේ ගේමක්
    වාහන ගණන් අඩුවෙනවා කියලා Media වලින් දාලා ගෙවල් වල තියෙන වාහන කුණුකොල්ලයට අරගෙන වැඩි ගානට විකුණනනව

    bitcoin වගේ තමා
    meka hari bn mahana car sale eke aithi kena kalin news paper ekaka wadakarapu ekek u media alan gamak ghanne market eka adui kiyala eta passe kunu kolleta aran price up karala vikunanawa
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    meka hari bn mahana car sale eke aithi kena kalin news paper ekaka wadakarapu ekek u media alan gamak ghanne market eka adui kiyala eta passe kunu kolleta aran price up karala vikunanawa
    Bitcoin එකත් එහෙම නේ News එකක් අරිනවා Bitcoin Ban කරනවා කියලා Bitcoin එක ගණන් අඩු උන ගමන් Banks වලින් buy කරනවා ඕක තමා බං ලංකාවේ වාහන වලටත් කරන්නේ කෘතිමව මිල අඩු කරලා ගෙවල් වල තියෙන වාහන car sale කාරයො අරගන්නවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඉස්සුවට ගන්න එවුනුත් ඉන්න එපැයි.... ඔය ඉස්සිලි තාවකාලිකයි...
    පරිප්පු හාල් වගේයැ...