:::VEHICLE PRICES WITH NEW DUTY ::::

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    වාහනේ ඉස්සරහ පස්සේ ෆොටෝ වගේම ඇතුලේ එක ෆොටෝ එකක් දැම්මා නම් තවත් හොදයි වගේ කියා සිතෙන්නේ මට විතරද :rofl:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාහනේ ඉස්සරහ පස්සේ ෆොටෝ වගේම ඇතුලේ එක ෆොටෝ එකක් දැම්මා නම් තවත් හොදයි වගේ කියා සිතෙන්නේ මට විතරද :rofl:

    නෑ නෑ මටත් හිතෙනවා :P:P
     
    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    Machanla podi help ekak oneee.
    Hyundai eon, kia picanto deken wada honda mokadda?
    Creed1 umba ewa karanawada?
    Athe thiyenne 7k wage thamai. Ithiri tika lease karanna wennawa.
    Kiriye inna kattiya podi help ekak demuko balanna
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Machanla podi help ekak oneee.
    Hyundai eon, kia picanto deken wada honda mokadda?
    Creed1 umba ewa karanawada?
    Athe thiyenne 7k wage thamai. Ithiri tika lease karanna wennawa.
    Kiriye inna kattiya podi help ekak demuko balanna

    Don't Buy Indian made models
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    images wala tiyenne umbe contact number ekada... Aqua, FIT, Insight me 3n wada hoda mokakda.... after market... running maintenance... Fuel Economy in general... 2012/2013 3.5M walata wage genna puluwanda....

    R grade wahan kiyanne monada ban....

    Prashna godai puluwan welawaka dapan umabata PM ekak damma thama reply na... hadissi na ada heta ganna nemei after 1 month wage...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    images wala tiyenne umbe contact number ekada... Aqua, FIT, Insight me 3n wada hoda mokakda.... after market... running maintenance... Fuel Economy in general... 2012/2013 3.5M walata wage genna puluwanda....

    R grade wahan kiyanne monada ban....

    Prashna godai puluwan welawaka dapan umabata PM ekak damma thama reply na... hadissi na ada heta ganna nemei after 1 month wage...

    AQUA +++++
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    35කට වගේ ගන්න අලුත් ජපන් වහනයක් තියේද බන්? 2nd hand වාහන බලල එපාවෙලා බන් තියෙන්නේ. :no: wagon R ඒක හිතට අල්ලන්නෙත් නෑ. දුර යන්න ඕනේ නිසා Electric ගන්නත් බෑ. කලකිරෙනවා බන්. Recommendation එකක් තියේනම් පොඩ්ඩක් කියපන්කො. :)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් 2016 ALLION එක කෙලින්ම FACTORY එකෙන් ගත්තා ORDER කරලා G PLUS කියන එක ELECTRIC SEATS එන්නේ ඕන කෙනෙක් ඉන්නවා නම් අමතන්න. LC දාන්න වෙන්නේ ඔයාලගේ නමට. මම ගෙන්වනවානම් 185000 වැඩිවෙනවා මෙන්න ලිනක්ස් ටික. මේ දාලා තියෙන්නේ PERMIT වලට NON PERMIT PRICES DESCRIPTION එකේ තියෙනවා.

    http://ikman.lk/en/ad/toyota-allion-g-p-non-p-2016-for-sale-hambantota-1
    http://ikman.lk/en/ad/toyota-p-non-p-allion-g-2016-for-sale-hambantota
    http://ikman.lk/en/ad/toyota-allion-g-p-non-p-2016-for-sale-hambantota

    ඔක්කොම වාහන 10ක් තියෙනවා FULL PAY කරලා ගත්ත නිසා ගෙන්වන්න මේවෙලාවේ NO MONEY මචන්.
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    Machanla podi help ekak oneee.
    Hyundai eon, kia picanto deken wada honda mokadda?
    Creed1 umba ewa karanawada?
    Athe thiyenne 7k wage thamai. Ithiri tika lease karanna wennawa.
    Kiriye inna kattiya podi help ekak demuko balanna

    Macho... KIA eka 1nma hondai features okkoma ela built quality ekath patta ekama scene eka fuel consumption tikak wadi 10k 12k wage thamai thel karanne wahane nam patta... umba lease ekak danawanam masekata 35000k wage set wei...
     
    Last edited:

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Only Duties ::- Electric

    LEAF - 2.65m
    TESLA - 10.1m

    ටෙස්ලා එකට 10.1 M
    කොහොමද බන් ඕක calculate වෙන්නේ. KWh ගානටද..:confused:

    Tesla Model 3 තාම ආවේ නැහැනේ. එකට අඩු වෙයිද බන් ටැක්ස්.. ( leaf එකේ price
    ලගින් යයි කියලා කියන්නේ. basic features එක්ක $35,000 upwords )

    with Tax and other charges. Tesla Model X P60D එකට කීයක් වෙයිද මචන්.:rolleyes:
     
    Last edited: