Machanla ikman eke wahana ganan ambanaka wadi wela.
Vitz 2015 around 39 Laks
Stingray 2017 around 33 laks
Vitz 2015 around 39 Laks
Stingray 2017 around 33 laks

Eka nam aththa machanදාන එකාට හිතට එන ගනං දාන්න පුලුවන්නෙ... කවුද ගන්නෙ.
මම දැක්ක 2018 විට්ස් එක 5200000 ටත් දාල තියෙනව
දැන් නම් පුතේ අවුරුදු ගානකට විකනපු එකේ ගානට ඊට වඩා හොඳ එකක් ලොවෙත් හොයන්න බෑලංකාවේ උන් බලන්නේ තියන එක විකුණලා ඒ සල්ලි වලින් ඊට වඩා හොද එකක් ගන්න![]()
ඇයි ඔය පරණ අලියොන් , ප්‍රිමියෝ විකුණන්න පුලුවන් නේ තාම හොද ගානකට. විකුණලා ඒ පරණ තිබ්බ එකට වඩා හොද එකක් ගන්න බැරි කමක් නෑ වෙන ජාතියක.දැන් නම් පුතේ අවුරුදු ගානකට විකනපු එකේ ගානට ඊට වඩා හොඳ එකක් ලොවෙත් හොයන්න බෑ
Machanla ikman eke wahana ganan ambanaka wadi wela.
Vitz 2015 around 39 Laks
Stingray 2017 around 33 laks
Dan balapan machan prices wadi karalaStingray 2017, 28k mileage used mama dune 28 laks two weeks ago
eka tama ban mama baluwe naa, dunna ta pase therune gannada ekak na kiyalaDan balapan machan prices wadi karala