Vehicle prices

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2019 වාහන ගත්ත එව්වෝ දිනුම්. අනිත් ඔක්කොම පරාදයි........
    එක චන්දෙ දුන්නද නැද්ද කියලා නෑ....... :rofl: :rofl: :rofl:
    එහෙම දිනුම් කියන්නත් බෑ .. දෑන් ඉතින් ඒ මිනිස්සුන්ටත් වාහනයක් මාරු කරනන් ඕනේ වුනොත් හරියටම තීරණයක් ගන්න බෑරි තත්වයක් තියෙන්නේ. ඒ වුනත් දෑන් නම් බයර්ස්ලා නෑති වෙලාම තියෙන්නේ වාහන මාකට් එකේ. වාහන තියෙන එවුන් එකෙක්වත් වෙන වාහනයකට යන්න හිතන්නේ නෑ. අලුතෙන් ගන්න එවුන් කියලත් නෑ.. ෆිනෑන්ස් සමාගම් වලින් දෙන්නේ අඩු වටිනාකමක්.. ඔය ගණන් වෑඩි කරනවා කියන්නේ තාවකාලික ආතල් එකක් තමා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,488
    1
    101,453
    113
    34
    Kalutara
    2019 වාහන ගත්ත එව්වෝ දිනුම්. අනිත් ඔක්කොම පරාදයි........
    එක චන්දෙ දුන්නද නැද්ද කියලා නෑ....... :rofl: :rofl: :rofl:
    ලෙඩක් ආවොත් කෝ ස්පෙයාර් පාට්ස්? දිනුම් කියන්න බෑනෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,836
    13,017
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම දිනුම් කියන්නත් බෑ .. දෑන් ඉතින් ඒ මිනිස්සුන්ටත් වාහනයක් මාරු කරනන් ඕනේ වුනොත් හරියටම තීරණයක් ගන්න බෑරි තත්වයක් තියෙන්නේ. ඒ වුනත් දෑන් නම් බයර්ස්ලා නෑති වෙලාම තියෙන්නේ වාහන මාකට් එකේ. වාහන තියෙන එවුන් එකෙක්වත් වෙන වාහනයකට යන්න හිතන්නේ නෑ. අලුතෙන් ගන්න එවුන් කියලත් නෑ.. ෆිනෑන්ස් සමාගම් වලින් දෙන්නේ අඩු වටිනාකමක්.. ඔය ගණන් වෑඩි කරනවා කියන්නේ තාවකාලික ආතල් එකක් තමා
    ලෙඩක් ආවොත් කෝ ස්පෙයාර් පාට්ස්? දිනුම් කියන්න බෑනෙ.
    දිනුම කියන්නේ සාපේෂ දෙයක් නේ. අනිත් කෙනා අබිබවා යාම
    ඉතින් බන් ඒගොල්ලන්ගේ වාහන කඩෙන එක අඩුයි. මොකද අලුත් නිසා. අවුරුදු 3-4 බොහෝ විට ප්‍රශ්න නැතිව දුවාගන්න පුළුවන්. හයිබ්‍රිඩ් ගත්තත් බැටරි මාරු කරන්න ඕන වෙන්නේ නෑ වාහනේ 5-6ක් පරණ වෙනකන්.
    ඇක්සිඩන්ට් උනත් හැමෝටම එකම රිසක් එක.
    ස්පෙයර් පාර්ට්ස් අඩු වෙන එක හැමෝටම එක වගේ. අලුත් එකක් තිබ්බත්, පරණ එකක් තිබ්බත්.
    අලුත් වාහනයක් තියන කෙනෙක්ට සල්ලි හදිස්සයක් උනත් එක වැඩි ගානකට විකුනන්න පුළුවන්. නිකන් හිතන්න ලක්ෂ 150 ගත්ත ලෑන්ඩ් කෘෂර් එකඅද, ලක්ෂ 42-44 ගත්ත විට්ස් එක, ලක්ෂ 35ට ගත්ත වැගන් ආර් එක. විකුනලා පල්ලෙහාට බහින්න පුළුවන් ඇල්ටෝ ජපන් එකකට හරි. පරණ ලදියකට හරි.
    2014, 2012 වාහනයක් තියන කෙනෙක් ගන්න ඇල්ටෝ / පැන්ඩා / පරණ විට්ස් වගේ, ඌ එක විකුනලා ගන්න වෙන්නේ අත් කරත්තයක් විතරයි. හරක් කරත්තයක් ගන්නත් බෑ හරකා දැන් ලක්ෂ 4 පැනලා.
    පරණ නැනෝ ගත්ත එකාට එක විකුනලා ස්කුටි පීප් එකක් ගන්නත් ෂුවර් නෑ. හොද එකක් 4 පැනලා ගණන් කියනවා.......

    මම වැරදිද. ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,664
    26,031
    113
    කොහේ හරි ඇති තමන්ට හිමි වාහනේ.... ඒක අරන් පැදපන්. 😂
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ලංකාවෙත්, කියුබාව කළා වගේ හද්දා පරණ ලහුටු පූට්ටු කරගෙන පදීවී. උන්ගේ එන්ජින් ඔයිල් හෝම් මේඩ්, ඒවාත් මකබාස් රෙසිපී වලට. මෙහෙත් එකම වේවි. වාහන ස්පෙයා පාට්ස් කියල පරණ ටකරන් තහඩු තලලා පාට්ස් හදන කාලයක් එන්නත් බැරි නෑ.
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    1636811218359.png