එහෙම දිනුම් කියන්නත් බෑ .. දෑන් ඉතින් ඒ මිනිස්සුන්ටත් වාහනයක් මාරු කරනන් ඕනේ වුනොත් හරියටම තීරණයක් ගන්න බෑරි තත්වයක් තියෙන්නේ. ඒ වුනත් දෑන් නම් බයර්ස්ලා නෑති වෙලාම තියෙන්නේ වාහන මාකට් එකේ. වාහන තියෙන එවුන් එකෙක්වත් වෙන වාහනයකට යන්න හිතන්නේ නෑ. අලුතෙන් ගන්න එවුන් කියලත් නෑ.. ෆිනෑන්ස් සමාගම් වලින් දෙන්නේ අඩු වටිනාකමක්.. ඔය ගණන් වෑඩි කරනවා කියන්නේ තාවකාලික ආතල් එකක් තමා
ලෙඩක් ආවොත් කෝ ස්පෙයාර් පාට්ස්? දිනුම් කියන්න බෑනෙ.
දිනුම කියන්නේ සාපේෂ දෙයක් නේ. අනිත් කෙනා අබිබවා යාම
ඉතින් බන් ඒගොල්ලන්ගේ වාහන කඩෙන එක අඩුයි. මොකද අලුත් නිසා. අවුරුදු 3-4 බොහෝ විට ප්රශ්න නැතිව දුවාගන්න පුළුවන්. හයිබ්රිඩ් ගත්තත් බැටරි මාරු කරන්න ඕන වෙන්නේ නෑ වාහනේ 5-6ක් පරණ වෙනකන්.
ඇක්සිඩන්ට් උනත් හැමෝටම එකම රිසක් එක.
ස්පෙයර් පාර්ට්ස් අඩු වෙන එක හැමෝටම එක වගේ. අලුත් එකක් තිබ්බත්, පරණ එකක් තිබ්බත්.
අලුත් වාහනයක් තියන කෙනෙක්ට සල්ලි හදිස්සයක් උනත් එක වැඩි ගානකට විකුනන්න පුළුවන්. නිකන් හිතන්න ලක්ෂ 150 ගත්ත ලෑන්ඩ් කෘෂර් එකඅද, ලක්ෂ 42-44 ගත්ත විට්ස් එක, ලක්ෂ 35ට ගත්ත වැගන් ආර් එක. විකුනලා පල්ලෙහාට බහින්න පුළුවන් ඇල්ටෝ ජපන් එකකට හරි. පරණ ලදියකට හරි.
2014, 2012 වාහනයක් තියන කෙනෙක් ගන්න ඇල්ටෝ / පැන්ඩා / පරණ විට්ස් වගේ, ඌ එක විකුනලා ගන්න වෙන්නේ අත් කරත්තයක් විතරයි. හරක් කරත්තයක් ගන්නත් බෑ හරකා දැන් ලක්ෂ 4 පැනලා.
පරණ නැනෝ ගත්ත එකාට එක විකුනලා ස්කුටි පීප් එකක් ගන්නත් ෂුවර් නෑ. හොද එකක් 4 පැනලා ගණන් කියනවා.......
මම වැරදිද. ?