Vehicle prices

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ජාතියයි ආගමයි බේරගන්න පෝලිමේ ගිහින් තුනෙන් දෙක දුන්නු යක්ක පුත්තුන්ට පට්ට ඇරිල්ල ඕයි
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ජාතියයි ආගමයි බේරගන්න පෝලිමේ ගිහින් තුනෙන් දෙක දුන්නු යක්ක පුත්තුන්ට පට්ට ඇරිල්ල ඕයි
    Sira
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ඊයේ වෙනකං ගිය ගණන් වලටත් වාහන විකිනුනේ අඩුවෙන් නං තවත් වැඩි කලාම ගනීද බං හාවෝ එකෙක් දෙන්නෙක් කලාතුරකින් ඉන්නවා උන් ගන්නවා

    එන අව්රුද්දෙ වාහන ගන්නවා නෙවි කන්න බොන්න තීන වාහනේට තෙල් ගහන්න මේන්ටේන් කරන්න පවා අමාරු කාලයක් එන්නේ
    දැනට දෙගුණයක් මිල වැඩි අද ඉඳන් තුං ගුණයක් වෙයි. ඒ ගණන් දීල වාහන අරං ගෙදර පාර්ක් කරලා එක දිහා බලං හූල්ලන්න උනොත් තමා කරුමේ

    එයාපෝට් එකටත් කෝටි ගහල ආර්ථිකේ රින වෙලා කෙලම උන කාලෙත් වාහන ගෙනාව. එත් දැන් බෑ කියන්නේ දිවයිනේ තත්වේ අන්තිම සෝචනීයයි සිංහලුනි. එක්කෝ සිංහලු ටික දෙනදෙයක් කාල වෙනදෙයක් බලං ඉඳි නැතිනම් මහා කැරැල්ලක්