Vehicle Registration help..

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    මචන්, මම Car එකේ Lease එක Settle කරල CR original එකයි, Leasing Company එකෙන් Deletion letter එකයි ගත්ත. Car එක ලගදි විකුණන්න අදහසකුත් තියෙනව. ඒක නිසා, Absolute Ownership එක වෙනස් කරන එක පහු කරාට අවුලක් නැද්ද? Leasing Company එකෙන් නම් කිව්වෙ ඕන කාලයක් Letter එක Valid කියල. දන්න කෙනෙක් උපදෙසක් දෙන්න. :rolleyes::rolleyes:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මචන්, මම Car එකේ Lease එක Settle කරල CR original එකයි, Leasing Company එකෙන් Deletion letter එකයි ගත්ත. Car එක ලගදි විකුණන්න අදහසකුත් තියෙනව. ඒක නිසා, Absolute Ownership එක වෙනස් කරන එක පහු කරාට අවුලක් නැද්ද? Leasing Company එකෙන් නම් කිව්වෙ ඕන කාලයක් Letter එක Valid කියල. දන්න කෙනෙක් උපදෙසක් දෙන්න. :rolleyes::rolleyes:

    okata aye mahansi wenna apa, sell karanakota book akai leasing close karapu letter akai dekama denna, u register karanakota aka demmama nikanma delete wenawa
     
    • Like
    Reactions: DJAshik

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    deletion ලෙටර් එකේ දිනය
    transfer කොළ වල දින දාල නම්
    transfer එක කරන්න කාලයක් තියනවා. ඊට පස්සේ දඩ ගහනවා දවස් ගානට.
    පොඩ්ඩක් හොයල බලන්න RMV එකෙන්