Vehicle registration

L Style

Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    මචන්ලා brand new vehicle එකක් එක දවසින් register කරන්න පුලුවන්ද. කියක් additionally යනවද one day register කරන්න
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    Brand New කියලා නම් වදින්නෙ නෑ New කියලා වදින්නේ. 400Km වලට අඩුවෙන් රෙජිස්ටර් කරන අවස්තාවේ තියෙන්නෙ ඔනේ. ජපන් වහන කොහොමත් රෙජිස්ටර් වෙන්නෙ Recondition කියලා.
    දිග පලල උස බර මුලින්ම කිරා ගන්න වෙනවා වේරහැරට ගිහින්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Satayakwath amatara yanne na. Documents tika ready nam MTA 2 ekak ekka udema baara denna. Hawasa pothai plate dekai sticker ekai hambenawa.