Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මොකක් හරි කන්ඩිශන් එකක් එක්ක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ.
    එක අහවල් දවසෙන් පස්සෙ බල රහිත වෙනවා

    උ දා

    ඩොකා පර්මිට් වාහන අවුරුදු 5ක් යනකන් පවරන්න බෑ.

    කන්ඩිසන් අන්ක 20 න් කියන්නෙ මොකද්ද කියල ආ එම් වී එකෙන් අහන්න.

    99.99% වෙලාවට ඕක වොරි වෙන්න දෙයක් නෑ, අර දවස පහු වෙලා නන්
     
    • Like
    Reactions: PHBhagya and kinkon
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    මොකක් හරි කන්ඩිශන් එකක් එක්ක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ.
    එක අහවල් දවසෙන් පස්සෙ බල රහිත වෙනවා

    උ දා

    ඩොකා පර්මිට් වාහන අවුරුදු 5ක් යනකන් පවරන්න බෑ.

    කන්ඩිසන් අන්ක 20 න් කියන්නෙ මොකද්ද කියල ආ එම් වී එකෙන් අහන්න.

    99.99% වෙලාවට ඕක වොරි වෙන්න දෙයක් නෑ, අර දවස පහු වෙලා නන්
    Thanks Machan

    RMV call karala ahapan.mata hithenne permit apu ekak.condition eka delete karala thiyenawanam prashnayak wena ekak na.

    Thanks Machan