මේ විදිහට පෙරලුනු වාහන rescue කරන විදිහ හෙනම අවුල් කියලා හිතෙන්නෙ නැද්ද. කාර් එකක් පෙරලුනත් මිනිස්සු එකතු වෙලා උස්සනවා හරි පැත්තට හරවන්න. Suspension ඉදන් ඔක්කොම කෙලවෙනව කියලා මට හිතෙන්නේ. සමහර අනතුරු ගත්තම පෙරලිලා වාහනේට උනාට වඩා අනතුරක් ඔහොම පෙරලද්දි වෙනවා වීදුරු එහෙමත් බිදිලා යනවා.
දියුනු රටවල නම් ඔය විදිහට උස්සන්න එක ක්‍රේන් එකකුත් , හිමින් හිමින් පාත් කරන්න තව ක්‍රේන් එකකුත් පාවිච්චි කරනවා දැකලා තියෙනවා.

