Vehicle rescue method 🚨

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    මේ විදිහට පෙරලුනු වාහන rescue කරන විදිහ හෙනම අවුල් කියලා හිතෙන්නෙ නැද්ද. කාර් එකක් පෙරලුනත් මිනිස්සු එකතු වෙලා උස්සනවා හරි පැත්තට හරවන්න. Suspension ඉදන් ඔක්කොම කෙලවෙනව කියලා මට හිතෙන්නේ. සමහර අනතුරු ගත්තම පෙරලිලා වාහනේට උනාට වඩා අනතුරක් ඔහොම පෙරලද්දි වෙනවා වීදුරු එහෙමත් බිදිලා යනවා.

    දියුනු රටවල නම් ඔය විදිහට උස්සන්න එක ක්‍රේන් එකකුත් , හිමින් හිමින් පාත් කරන්න තව ක්‍රේන් එකකුත් පාවිච්චි කරනවා දැකලා තියෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    දියුනු රටවල නම් ඔය විදිහට උස්සන්න එක ක්‍රේන් එකකුත් , හිමින් හිමින් පාත් කරන්න තව ක්‍රේන් එකකුත් පාවිච්චි කරනවා දැකලා තියෙනවා.
    diyunu ratawala ohoma peraluma kelinma condemn :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ලඟපාතින් හොයාගත්ත ට්‍රැක්ටරේකට කඹයක් දාල ඇදල වාහනේ කෙලින් කරල,
    පුලුවන් විදිහකට ඩ්‍රයිව් කරගෙන හරි, වෙන ලොරියකින් ටෝ කරල හරි ලඟ පාත ගැරේජ් එකට දැම්මොත්,
    ටෝ කරන්නයි, ට්‍රැක්ටරේ වියදමයි දෙකම රු 10000කට අඩුවෙන් කරගන්නත් පුලුවන්...

    හැබැයි ප්‍රොෆෙශනල්ස්ලට කියල, ක්‍රේන් ගෙනල්ල වාහනේ කෙලින් කරල, කැරියර් එකක ගැරේජ් එකට ගෙනියන්න වියදම කොච්චර යයි කියලද හිතන්නෙ...?

    ඊට වඩා ගොඩක් අඩුවෙන් සස්පෙන්ශන් පද්ධතිය රෙපෙයාර් කරගන්න පුලුවන්.
    ගොඩක් ඩැමේජ් වලට ඉන්ශුවරන්ස් ක්ලේම් කරනව...

    මම දන්න කෙනෙකුගෙ වාහනයක් හයිවේ එකේදි එන්ජින් සීස් වෙලා,
    ඒ වාහනේ ටෝ කරල හයිවේ එකෙන් එළියට දාන්න බිල 75ක් හෝ 80ක් වගේ ගාණක් වුණා....
    ඒ කාලෙ හැටියට, ඒ ගාණට එන්ජිම ඔවර්හෝල් කරන්න පුලුවන්...

    කි.මී පහක් හයක් ටෝ කරන්න විතරක් ඒ ගාණ ගත්තනං,,
    ක්‍රේන් දෙකක් දාල, එයා බැලූන්ස් උඩට වාහනේ කෙලින් කරල කැරියර් එකකින් ගැරේජ් එකකට අරගෙන යන්න ලක්ශ 3ක් විතර ඉල්ලයි....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka

    මේක තමයි කතාව. ඕක හරි විදිහට කරන්න ගියොත් වාහනේ අයිති කාරයට වාහනේ විකුනන්න වෙනවා ඒකෙ බිල ගෙවන්න