Vehicle Revenue License

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    machan mata kiyanawada kohomada bike ekakata adayam balapathrayak hadganne kiyala?..

    tiyena eka expire wela hugak kal nam kohomada eka aluth karaganne?..

    thank you..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    අලුත් ගණන් ගැන නම් දන්නේ නෑ
    මගෙත් එකපාරක් අවුරුදු 2 කට කිට්ටු වෙන්න දඩ ගෙව්වා දඩේ රුපියල් 1000ක් උනේ නෑ
    සාමාන්‍ය විදිහට දුම් සහතිකේ ගනින්
    දුම් සහතිකේ ගන්න වාහනේ ගෙනියන එක නම් පොලිස් දඩ යක් කන්න වෙන සීන් එකක් අහු උනොත් පැදගෙන යද්දී. පටෝගෙන ගියොත් අවුලක් නෑ. මාව අල්ලපුවම දුම් සහතිකේ එවෙලේම අරන් තිබ්බ නිසා එක පෙන්නලා දවස් 3 ඇතුලත අරන් ඇවිත් පෙන්නන කියලා ශේප් මන්ට් එකක් දාගත්තා...

    පොත හෝ සහතික කල කොපිය, ඉන්සුවරන්ස් එක එක්ක පලයන් රිනිව් කරන්න. එච්චරය්....
     
    Last edited:

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    අලුත් ගණන් ගැන නම් දන්නේ නෑ
    මගෙත් එකපාරක් අවුරුදු 2 කට කිට්ටු වෙන්න දඩ ගෙව්වා දඩේ රුපියල් 1000ක් උනේ නෑ
    සාමාන්‍ය විදිහට දුම් සහතිකේ ගනින්
    දුම් සහතිකේ ගන්න වාහනේ ගෙනියන එක නම් පොලිස් දඩ යක් කන්න වෙන සීන් එකක් අහු උනොත් පැදගෙන යද්දී. පටෝගෙන ගියොත් අවුලක් නෑ. මාව අල්ලපුවම දුම් සහතිකේ එවෙලේම අරන් තිබ්බ නිසා එක පෙන්නලා දවස් 3 ඇතුලත අරන් ඇවිත් පෙන්නන කියලා ශේප් මන්ට් එකක් දාගත්තා...

    පොත හෝ සහතික කල කොපිය, ඉන්සුවරන්ස් එක එක්ක පලයන් රිනිව් කරන්න. එච්චරය්....

    machan dum sahathikayata keeyak giyada?..potha, insurance eka, dum sahathike aran pradeshiya lekam karyalayata da yanna ona?..ooyata keeyak giyada machan wade karanna?..