කොල්ලනෙ හා හා පුරා කියල රොද හතරක් ගන්න හදන්නේ. වැඩිය සල්ලි නෑ ලොන් එකක් දාල ගන්නෙ බ්‍රෑන්ඩ් නිවු නම් නෙවේයි. බැලුවෙ SantaFe 2001 සහ Xtrail 2001 මෙ 2කෙන් මොකක්ද ගොඩ යන්න පුලුවන් වාහනේ??? ගන්නේ පරන මොඩෙල් Links below,

ado sirawata![]()
santafe nan full leda mchn.gannawanan 2010 passe ewa ganna.2001 model nan garage ekema tama inna wenne.xtrail eka nan shape,but fuel anthimai.uba suv ekakmada balanne?
budget eka 20-22k wage bun. asa tikak ida pahasukam tiyena model ekakata
oya deken ubata onemanam xtrail tamai tikak hari hoda.man nan oya ganata tiyena suv ganna recommend karanne ne ban garage wala kana kattata vahana epa wei aye.

mchn honda civic es1,es8 hari toyota vios ekak hari ganna.passo nan awulak ne but ube space requirement ekatananam madi.
N♥K_forever;19229081 said:Cr42 wage ewa kohomada?