Vehicle Tax Calculate

AnjulaAR

Active member
  • Dec 30, 2008
    193
    55
    28
    මචං auction එකකින් වාහනයක් ගෙන්වනකොට යන ගාණ හදාගන්නේ කොහොමද බං ?
    බදු වලට කොච්චරද .. අනිත් වියදම් මොනවද...ඒ වගේ..

    උදාහරණයක් විදිහට ලක්ශ 4ක් වගේ වෙන Toyota Vitz එකක්..
    ලංකාවට එනකොට ලක්ශ 35ක් වෙන්නෙ කොහොමද ?
    ඒ ගණන් හැදෙන්නෙ කොහොමද ?
     
    Last edited:
    • Like
    Reactions: XibitZ and wqe123

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    Oka hadenne

    Vehicle Cost + Auction House Charges + Agent Charges + Insurance + Shipping + Clearing Charges

    Owa asse Gena kenage profit ekakth add karala thiyenne
     
    • Like
    Reactions: AnjulaAR

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං auction එකකින් වාහනයක් ගෙන්වනකොට යන ගාණ හදාගන්නේ කොහොමද බං ?
    බදු වලට කොච්චරද .. අනිත් වියදම් මොනවද...ඒ වගේ..

    උදාහරණයක් විදිහට ලක්ශ 4ක් වගේ වෙන Toyota Vitz එකක්..
    ලංකාවට එනකොට ලක්ශ 35ක් වෙන්නෙ කොහොමද ?
    ඒ ගණන් හැදෙන්නෙ කොහොමද ?




    1000CC tax eka 1000x2000LKR = 2,000,000.00 + 2500 + = okkoma 2,005,000.00 withara wey....

    shipping fee -
    Insurance - Less than 4500
    Clearing - 13,500-35,000.00
    unloading - 5000-15000
    kede ekage laabe
     
    • Like
    Reactions: AnjulaAR

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    CIF value ekak godak import karala dena un kiyanawa
    Cost + Insurance + Freight



    eka lankawe port ekata banakota wena gana


    ita passe import tax ekathu wenawa custom clear karaddi
     
    • Like
    Reactions: AnjulaAR

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලක්ශ 4ට විට්ස් නෑ බන්. . ඔක්ශන් වල FOB එකට හෝ CIF එකට ප්‍රයිස් එක කියන්නේ. . FOB නම් නැව්ගාස්තු+ඉන්ශුවරන්ස් දාලා CIF ගාන හදාගන්න ඕනා. .
    ලන්කාවේ වරායට ආවම ක්ලියර් ඒගන්ට්ගේ ගානයි ටැක්ස් එකයි ගෙවන්න ඕනා. .


    එලකිරියේ ඔයගැන ත්‍රේඩ් ගොඩක් තියෙනවා හොයාගෙන බලන්න. .
     
    • Like
    Reactions: AnjulaAR