Vehicle tax

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Kiyapu widiyata athyawashya banda ganayata wahana watenne nathi nisa wadi wei.

    :(

    අත්යාවශ්ය නොවන තෝරාගත් සිල්ලර භාන්ඩ කීපයක් මත පමනක් වැට් බදු පනවනවා කිව්වා නේද? එතකොට වාහන වලට වෙනම වැට් එකක් එනවාද
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :(

    අත්යාවශ්ය නොවන තෝරාගත් සිල්ලර භාන්ඩ කීපයක් මත පමනක් වැට් බදු පනවනවා කිව්වා නේද? එතකොට වාහන වලට වෙනම වැට් එකක් එනවාද
    Athyawashya ewata gahanne naha kiyanne. Athyawashya nowena anik banda ha sewa okkotama walata VAT gahanawa kiyana eka.
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    වාහන වැඩි වෙවි. දැනට 11% වැට් එක ටිබුනෙ. ඒක තිවිච්ච හැම එකක්ම තවත්4% කින් අනිවාර්යයෙන්ම වැඩි වෙනව. වාහන විතරක් නෙවෙයි රක්ශණය,ලීසින් වල සේවා ගාස්තු, සේරම වැඩි වෙනවා.
    අනිත් අතට ලයිට් බිල් ටෙලිෆෝන් බිල්,වතුර බිල් එහෙමත් වැඩි වෙනව. ඒත් මේකෙ මේ අත්යවශ්ය බාන්ඩ මොනවද කියල කිව්වෙ නැ. ඒව සමහර විට රවී අයවැයෙන් අඩු කරපු සූදුරු,කහ,කොත්තමල්ලි වගේ ඒව විතරක් උනත් රට යන විදිහට පුදුම වෙන්න දෙයක් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ඔය පරිප්පු, හාල් මැස්සෝ, කොත්තමල්ලි උඳු වගේ දේවල් ඇරුනම අනිත් සියල්ල වැඩි වෙනු ඇත