macahnla wahanayak kata hari wikunuwama tranfr papers enne dawas kiyak yanawada?
eke watenawada wahane wikunapu dawasa?
wahane aithiya tibbe katada?
wage deal??
eke watenawada wahane wikunapu dawasa?
wahane aithiya tibbe katada?
wage deal??
na ban wahane potha nemai banPink Vehicle book eka genada kiyanne?ow tranfer date eka watenawa,kalin owner curremt owner okoma watenawa,normal transfer demmanan 3 months wage yanawa man hitanne

mage wahane pothe original eka gatta ban un ..



ahhh ehenam aulak nahaadanna vidihata
sell karana time ekema new owner ta transfer papers sing karana puluwan. nathnam new owner transfer passe fill karala Department of Motor Traffic ekata denna one.
vehicle reg book eke . previous and new owners /owner ge detail thiyenava


na ban wahane potha nemai ban
tranfer papers...
mage wahane pothe original eka gatta ban un ..
un eka dispose keranawalu..![]()
na ban visa ekakata funds pennanaKauda gatte terenna kiyapanko.

wahane wikka kiyala pennanna proof eka..macahnla wahanayak kata hari wikunuwama tranfr papers enne dawas kiyak yanawada?
eke watenawada wahane wikunapu dawasa?
wahane aithiya tibbe katada?
wage deal??
thanks machanවාහනයක් විකුනපු දවසෙම උනත් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්.
අලුතෙන් ප්‍රින්ට් වෙලා එන පොතේ පෙර අයිතිකරුවන් කියලා කොටසක් තියෙනවා. ඒකට ඔයාගේ නම එනවා ට්‍රාන්ස්ෆර් එකේදි, ගත්තු එකා අයිතිකරු හෑටියට උඩින්ම වෑටෙනවා. ට්‍රන්ස්ෆෙර් එක අත්සන් කරපු දවස තමා විකුණපු දවස හෑටියට වෑටෙන්නේ. ඒකත් අර පෙර අයිතිකරුවන්ගේ විස්තර තියෙන තෑන තියෙනවා
පෙර අයිතිකරුට පොත හම්බවෙන්නේ නෑ,. ඌට තියාගන්න පුලුවන් ට්‍රාන්ස්ෆර් පේපර්ස් වල පෙර අයිතිකරුගේ කොපි එකthanks machan
pothata amatarawa wena documents hambawenne nadda pera aithi karuta..
eka aulak na..leagal document ekaknam hari mata embassy ekata pennanna..පෙර අයිතිකරුට පොත හම්බවෙන්නේ නෑ,. ඌට තියාගන්න පුලුවන් ට්‍රාන්ස්ෆර් පේපර්ස් වල පෙර අයිතිකරුගේ කොපි එක



eka aulak na..leagal document ekaknam hari mata embassy ekata pennanna..![]()
hari thanks machan..Hodama de transfer wunata passe book eke copy ekak gihin pennana eka
වාහනයක් විකුණුවාට පස්සේ, ගත්තු එකා vehicle එක transfer කරන් නම්, විකුනපු එකා MTA 6 එකේ A form එක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ට ලබා දීම අනිවාර්ය ද ?
ඒක අනිවාර්ය නම් ඒ සඳහා කොච්චර කාලයක් තියනවද ?
වාහනයක් විකුණුවාට පස්සේ, ගත්තු එකා vehicle එක transfer කරන් නම්, විකුනපු එකා MTA 6 එකේ A form එක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ට ලබා දීම අනිවාර්ය ද ?
ඒක අනිවාර්ය නම් ඒ සඳහා කොච්චර කාලයක් තියනවද ?
dawas 30 da koheda mathaka widihata
iita passe dade gahanawa