ow mathaka widiyata awurudu 5k athulatha first time trasfer karanakota tax ekak thiyanawa. site eke thiyana charges hari.
Site එකේ තියෙන්නෙ මෙහෙම බ්‍රෝ,
බදු
විකුණුම් බද්ද (Sales Tax)
පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 07 ක් ඉක්මවීමට පෙර මෝටර් කාරයක් පවරන්නේ නම් පළමු පැවරීමේදී රු 4000 ක බද්දක් අයකරනු ඇත.
රඳවා ගැනීමේ බද්ද (Withholding Tax)
පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 05 ක් ඉක්මවා නොමැති මෝටර් කාරයක් හෝ ද්විත්ව කාරය වාහනයක් පැවරීමේදී රු 1000 ක රඳවා ගැනීමේ බද්දක් අය කෙරේ.(මෝටර් බයිසිකල්, ත්‍රී රෝද රථ,ලොරි,බස්, සහ අත් ට්‍රැක්ටර් වලට අදාල නොවේ)
හැබැයි අවුල තියෙන්නෙ site එකේ last update එක. 2013 අවුරුද්දෙ