Vehicle transfer cost

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,441
    36,646
    113
    කෑගල්ල
    මටත් ඔය ප්‍රශ්නේම.තියනවා number plate මාරුවෙනවනම් තව ගනක් Add වෙනවා. අදුරන එකෙක්‍ට call කරා පොර 15000 ඉල්ලුවා oneday karanna. මොකද jp කේනේක් ලග sign කරපු document නැ මාලග. අරුගේ නමටම ලයිසන් කලා හෙමීට හද ගන්නවා පස්සෙ. මාස 3 වගෙ එනවා. 7500-10000 අතර ගානක් යයි මන් හිතන්නේ.