වාහනේ පොත transfer වෙලා ආවට පස්සේ අලුත් number plate එක ගන්නේ කොහෙන්ද? මම transfer papers බාර දුන්නේ AGA office එකට. ඒ දෙද්දී number plate වලටත් එක්ක මුදල් ගෙව්වා. පොත ගෙදරට අවා. number plate එක ගන්නේ කොහෙන්ද?