vehicle transfer ????

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    වාහනේ පොත transfer වෙලා ආවට පස්සේ අලුත් number plate එක ගන්නේ කොහෙන්ද? මම transfer papers බාර දුන්නේ AGA office එකට. ඒ දෙද්දී number plate වලටත් එක්ක මුදල් ගෙව්වා. පොත ගෙදරට අවා. number plate එක ගන්නේ කොහෙන්ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සාමාන්යෙන් කච්චේරියට එන්නෙ
    පරන ප්ලෙට් දෙකයි, වී අයි සී ස්ටිකරෙ තියනව නන් ඒකයි අරන් යන්න.

    RMV එකට කෝල් කරල බලන්න එහෙන් එව්වද කියල