Vehicle ownership transfer process - RMV

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා.

    car එක transfer කරගන්න ඕනේ මස්සිනාගෙන් අපේ තාත්තට . එකට ඕනේ documents මොනවද ? One day යන්න ඉන්නේ. ඒකට ඕනේ documents මොනවද ?

    මස්සිනාගෙන් transfer එක ok කරන්න ලියුමකුයි,
    තාත්තගේ photos දෙකකුයි (JP sign කරපු).
    MTA 6,8 form දෙකකුයි.

    මේ ඇරෙන්න තව මොනවද ඕනේ ?

    One day service යනවනම් appointment දාන්න ඕනෙද ? කොහොමද දාන්නේ ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ

    උදේ පාන්දර යනවනම් appointment නැතිව වැඩේ කරගන්න පුළුවන්. මම අප්‍රේල් 10-14 අතර ගිහින් කරගත්තා ( appointment දැන් නෑ ද කොහෙද දන්නේ නෑ)
    පොත /CR
    නම්බර් ප්ලේට් වල පළාත වෙනස් වෙනවා නම් එක ගන්න වෙනවා, අලුත් එකේ පළාත නැති නිසා ගන්න වෙන සීන් එකක් තියෙන්නේ...
    එහෙම උනොත් VIC ස්ටිකර් එක එක්ක තහඩු දෙක
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    one day ? ඔය මහත්තයාට ෂුවර් ද ?
    වන්ඩේ දෙනවා කුරුනැගල එහෙමත්. එවගේ ලොකු rmv එකකට යන්න වෙයි. කැගල්ලේ එහෙම දෙන්නේ නැ ඒ උනාට. දැන් system link කරලා තියෙන්නේ. JP කෙනෙක් ඉස්සරහා අස්සන් කරපු ලියුමක් ඔනේ. නැත්තන් දෙන්නේ නැ නිකන් ලියුම් වලට
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උදේ පාන්දර යනවනම් appointment නැතිව වැඩේ කරගන්න පුළුවන්. මම අප්‍රේල් 10-14 අතර ගිහින් කරගත්තා ( appointment දැන් නෑ ද කොහෙද දන්නේ නෑ)
    පොත /CR
    නම්බර් ප්ලේට් වල පළාත වෙනස් වෙනවා නම් එක ගන්න වෙනවා, අලුත් එකේ පළාත නැති නිසා ගන්න වෙන සීන් එකක් තියෙන්නේ...
    එහෙම උනොත් VIC ස්ටිකර් එක එක්ක තහඩු දෙක
    ඔව් නේ පළාත අයින් වෙනවනේ දැන්

    "එහෙම උනොත් VIC ස්ටිකර් එක එක්ක තහඩු දෙක" අපිට වෙනස් වෙච්ච no එක ගෙනත් පස්සේ plates ගහගන්න බැරිද ?

    කියක් විතර ගියාද 1 day කරගන්න ?

    සාමාන්ය. ත්‍රෙඩ් එක දාල නෑ වන් ඩේ කියලා .ටිකක් කල්පනාකරල බලන්න අරින්න ක්ලින්
    One day මචන් .
    Description එකේ දැම්ම.

    වැඩේ one day කරගන්න ඕනේ
    ------ Post added on Apr 29, 2023 at 7:18 PM
     
    • Sad
    Reactions: Don GasCan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    වාහනේ පොත,
    ආදායම් බලපත්‍රය,
    ලීස් එකක්, ලෝන් එකක් ගිහින් තියෙනවනං ඒ ආයතන වලින් දීල තියෙන ලෙටර් එක
    අයිතිකරුගෙ අයිඩී කොපිය
    තාත්තගෙ ෆොටෝ දෙකයි, එකක් jp සයින් කරල තියෙන්න ඕනෙ.

    ඩේට් එක දාල දවස් 14ක් ඇතුලත යන්න ටාන්සර් එකට...

    ට්‍රාන්සර් පේපරේ මුල් පිටුවෙ තියෙනව අවශ්‍ය ලියකියවිලි මොනවද කියල...
     
    • Love
    Reactions: sp3co

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් නේ පළාත අයින් වෙනවනේ දැන්

    "එහෙම උනොත් VIC ස්ටිකර් එක එක්ක තහඩු දෙක" අපිට වෙනස් වෙච්ච no එක ගෙනත් පස්සේ plates ගහගන්න බැරිද ?

    කියක් විතර ගියාද 1 day කරගන්න ?
    නම්බර් ප්ලේට් එක 3100 ද කොහෙද. ස්ටිකර් එක 750 වගේ මතක....
    පස්සේත් පුළුවන්. එකටත් දවස් දෙකක් බඩගාන්න වෙනවා නේ....
    අනික ස්ටිකර් එකට වෙලාවකට කියනවා පොලිසියේ ඇන්ට්‍රියක් ඕනා කියලා. වෙලාවකට කියනවා අන්ට්‍රිය ඕනා නෑ. පරණ එක තිබ්බා නම් ඇති කියලා. ඔය මුකුත්ම නෑ ඔක්කොම එකපාර දුන්නම....

    වාහනේ පොත,
    ආදායම් බලපත්‍රය,
    ලීස් එකක්, ලෝන් එකක් ගිහින් තියෙනවනං ඒ ආයතන වලින් දීල තියෙන ලෙටර් එක
    අයිතිකරුගෙ අයිඩී කොපිය
    තාත්තගෙ ෆොටෝ දෙකයි, එකක් jp සයින් කරල තියෙන්න ඕනෙ.

    ඩේට් එක දාල දවස් 14ක් ඇතුලත යන්න ටාන්සර් එකට...

    ට්‍රාන්සර් පේපරේ මුල් පිටුවෙ තියෙනව අවශ්‍ය ලියකියවිලි මොනවද කියල...
    මේකේ ලීස් එකෙන් ගෙවල ඉවර උනාම නො ඔබ්ජෙක්ෂන් ලෙටර් එක තියනවා නම්, එකේ දිනේ ඉදන් දඩ ගහන්නේ නෑ නේ.... නමුත් විකිණුව කියලා වෙන පුද්ගලයෙක් ගෙන් තවත් පුද්ගලයෙකුට මාරු කරනවා නම් දවස් 14 පැන්නොත් දඩ නේ. මම හරි නේ........
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    මචං ලා. ගන්න කෙනාගේ address එක transfer paper එකේ දාද්දි එක ID එකේ තියන එකම වෙන්න ඕන නැහැනේ. ගන්න කෙනා කියන address එකක් fill කලාම හරි නේ
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,514
    8,132
    113
    මචං ලා. ගන්න කෙනාගේ address එක transfer paper එකේ දාද්දි එක ID එකේ තියන එකම වෙන්න ඕන නැහැනේ. ගන්න කෙනා කියන address එකක් fill කලාම හරි නේ

    බෑ බන් ID එකේ තියෙන්න එක වෙන්න ඕන. ලිපිනය වෙනස් වෙනවා නම් ID එකේ තියෙන. දැන් ඉන්න ප්‍රදේශයේ ග්‍රාම සේවක ලගට ගිහින් පදිංචිය තහවුරු කිරීමේ ලිපියක් අරන් එක එක්ක බාර දෙන්න ඕන RMV එකට

    DP vehicle ekak transfer process eka kawru hari dannawada

    DP එකක් ට්‍රාන්සර් කරගන්න නම් ඩියුටි එක සම්පුර්නෙන් ආයේ ගෙවන ඕන.
    ------ Post added on May 6, 2023 at 9:16 AM
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    machanla, mama lease eka gewala iwara kala, ethanin mata deletion letter eka dunna, mn CR eka mage namta transfer kara gaththe naththn mata fine ekak gahanawada passe kaleka??