Mehemai umba lease ekak ganna nam hadanne ... leasing company eken piliganna thenakin valuation eka karaganna ona ... eka wenas karanna bae un dena value eka ... godak welawata leasing company walama innawa valuation officers la ... Rs2000/- - Rs3000/- athara ganak yanawa vehicle eke hetiyata
1. De Silva Motors, Kirulapona. thawa ekak thiyanawa Nugegoda Stanly Tilakaratne Mw. Wine Store eka issaraha (nama mathaka nehe)
2. ow registered aya innawa
3. sure nehe
4. Rs. 2000/- k wage ganak gannawa
උඹ නුවරනම් මෙන්න
උඹ ලිස් එක ගන්න බැංකුවේ පැනල් එකෙ ඉන්න වැලුවර් කවුද කියලා අහපන්
නුවර නම් ෆෙමස් දෙන්නයි
1. ගුණවර්ධන එකයි ක්‍රිෂ්ණරතන එකයි
ඔයින් වැඩිම කම්පැනි , බෑන්ක්ස් ගානකට පිළිගන්නේ ගුනවර්ධන
කාර් වැන් වලට 1200 යි බස් සහ අනික්වා දන්නේ නැහැ
මුන් රෙපියුටඩ් කම්පැනි , මුන් එහෙම වලුවේෂන් එක වෙනස් කරන්න කැමති නැහැ, පොඩ්ඩක් ෆ්ලෙක්ස් කරගන්න පුළුවන්
Ah elazzz , thnxx, bro , contact number mokuth thynwada?
සොරි අරක ගුණවර්ධන නෙවෙයි , දැන් උන් නැහැ
අරක උපාලි දොරනාගම
0812202812
0777207644



