Venezuela වට මොකද උනේ?

Sam Walton

Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    20240729_121947787_iOS.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇයි බන් ඒ කාලෙ බයියන්ගේ වීරයා හියුගෝ චාර්වේස්නෙ . දැන් මොකද වෙලා තියෙන්නෙ?

    අනේ මන්දා බන් බයියෝ නම්. 1994දිත් 88/89 පෙන්වලා ඡන්දෙ ගත්තා යූ.ඇන්.පී. එකෙන් අහිංසක ජේ.වී.පී. කොල්ලො මැරුවා. උන්ට සාධාරණය කරන්න ඕනෙ කියලා.

    දැන් කියනා 88/89 භීෂණය ජවිපෙන්ලු කළේ. :lol: :lol: :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    ඔය ලිස්ට් එකේ වැදගත්ම දේ නෑ. ලෝකේ ලොකුම තෙල් නදිය තියෙන්නෙ වෙනිසියුලාවේ. ඒක උන් ඇමෙරිකාවට විකුනන්න කැමති නෑ. ඒක තමය් උන්ට වෙනිසියුලාවේ චන්දෙ ගැන මෙච්චර පුක් අමාරුව හැදිල තියෙන්නෙ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Communist , samajawadi kathawak nemei oka.
    Nodanna dewal kiyanna epa ban.
    Loke wadima oil reserves thiyenne meyalata.
    Economy Eka diversify nokarapu nisa mehema une
    කොමියුනිස්ට් සමාජවාදී දනවත් රටවල් කියපන් නූතන ලෝකයේ.දැන් උබ ඉන්න ෆින්ලන්තය දාලා කියුබාවට උතුරු කොරියාවට යන්න ආසද.