Venezuela economy

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙනිසියුලාවෙ අාර්තිකය ගොඩගන්න කරන ඕන මොකද්ද. ඒකට කොච්චර කාලයක් යනවද?
    ඩොලර් මිලියට තියෙන පාන් රාත්තල ඩොලර් 5ට අඩු කරන්න පුලුවන්ද ප්‍රායෝගිකව:baffled:

    Cheese.jpg


    5be41393b73c2866eb20767a-750-375.jpg
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    oya salli aragena time travel karannna barida? year 2000 venuzuliavata yanna barida.gihin gold aragena apahu 2019ta enava
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙනිසියුලාවත් ඉවරයිද බන්? එහෙත් ජෙප්පො වගේ රතු අයියලා ඉන්නවා නේද​;)
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දින 100න් පුලුවන්.
    වෙනිසියුලාවට කරන්න තියෙන්නෙ යහපාලනයක් ගේන්න තමා.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තව අවුරුදු 5 කින් අපෙත් ඔය සැන්තැසියම තමා පුතෙ. කක්කුස්සියක් හොදගෙන හරි ජීවත් වෙaන්න සොමාලියාවටවත් පැනගන්න වෙයි
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Political Crisis ekak neda untath thiyenne


    අපෙ රතු උන්නැහෙලායි කැම්පස් අන්තරෙ මාමලා නැන්දලා වලිකන්න හදන සමාජවාදෙ ආශිර්වාදයෙන් තමා වෙනෙසුවෙලාව මෙහෙම වින්නැහියකට ගොදුරු උනෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තව අවුරුදු 5 කින් අපෙත් ඔය සැන්තැසියම තමා පුතෙ. කක්කුස්සියක් හොදගෙන හරි ජීවත් වෙaන්න සොමාලියාවටවත් පැනගන්න වෙයි

    :no:

    2020 ගෝට ආවම හරි...
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83


    අපෙ රතු උන්නැහෙලායි කැම්පස් අන්තරෙ මාමලා නැන්දලා වලිකන්න හදන සමාජවාදෙ ආශිර්වාදයෙන් තමා වෙනෙසුවෙලාව මෙහෙම වින්නැහියකට ගොදුරු උනෙ

    Okun thama hu**ta rata pasata yawanne :no::no::no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,125
    66,553
    113
    තව අවුරුදු 5 කින් අපෙත් ඔය සැන්තැසියම තමා පුතෙ. කක්කුස්සියක් හොදගෙන හරි ජීවත් වෙaන්න සොමාලියාවටවත් පැනගන්න වෙයි

    :P
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ehema goda danna puluwan da ban? mata nam hitenne mehemai. mama econ porak newei danna ekek waradi pennapalla

    unta itin karanna tiyenne danata naya ganna eka nawattala, imports nawattala dana eka tama. kotinma closed economy gihin export witarak tiya ganna wenwa

    igawata tika kalayak ohoma closed economy export only karan adan yaddi curruncy unit eka maru karanna wenwa. aluth unit ekath ekka curuncy ekata tiyena preasure eka adu wewi.

    tawa oya gold wage ewa treasury eke goda gaha gena gold back curuncy ekak tama aluthen hadunwala denna one
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    තව අවුරුදු 5 කින් අපෙත් ඔය සැන්තැසියම තමා පුතෙ. කක්කුස්සියක් හොදගෙන හරි ජීවත් වෙaන්න සොමාලියාවටවත් පැනගන්න වෙයි


    American karaya ekka heppena ona ratak kudu karalama danawa.



    American karaya ekka heppila yahathin inna eka ratak me loke na.


    Venezula,Cuba,Iraq,Iran,Afghanistan,Vietnam,North Korea,Japan... okkma iwarai. (Japan diunu wune , Vietnam den diunu wegana enne American friendly policies nisa)


    Lanka wa wage thel newak parakku wunath minissunta kara kiya ganna deyak nethi wena rataka American karayata support karan inna ona.