අන්න හරි බං මම ඕවා බල බල ඉන්නේ නැ ගිහින් බලනවා.
avengers 3
ant man and the wasp
meg
jurassic world fallen kingdom
mi 6
venom
skyscraper
මේ සෙට් එකම මම හෝල් එකෙන් බැලුවා
jurassic world fallen kingdom
මේක විතරයි කලින් සෙට් එකේ එවා වගේ සෙට් උනේ නැත්තේ
මේ ෆිල්ම්ස් ගොඩක් ටාර්ගට් කරන්නේ kids and teens බං. අර spiderman homecoming, ant man wasp, black panther වල එහෙම ප්ලොට් එකක් ඇත්තෙම නෑනේ. ඕවා බලපු පොඩිඋන් මේ ලෝකේ ඒවාට වඩා ෆිල්ම් එකක් නෑ කියලා හිතාගෙන හොදම රේටින් දෙනවා imdb වල. venom එකත් මාකට් කරපු විදියට ලොකු ප්ලොට් එකක් නෑ. ගහගන්නවා පුපුරනවා ගුඩ් බායි කියනවා. එච්චරනේ
රිවීව්ස් වල හැම වෙලාවෙම ඇත්ත කියවෙනවාද කියන එකෙ ප්රශ්නයක් තියෙනවා බන් ,
මාවල් මූවිස් ගොඩකට ලැබිලා තියෙන්නෙ සුපිරිම රෙටිංග්ස් එත් මට අනුව නම් එව්වා එච්චර සෙට් උනෙ නැහැ.
බ්ලැක් පැන්තර්, තොර් රග්නා රොක්, ගාර්ඩියන් ඔෆ් ගැලැක්සි, ඩොක්ටර් ස්ට්රෙන්ජ්, ස්පයිඩර් මෑන් එහෙම ලොකු රෙටිංග්ස් වැටුණෙ කොහොමද කියන එක ප්රශ්නයක්.
ඩාර්ක් නයිට් වගෙ ෆිල්ම් එකකට රෙටිංග් ලැබෙන එකෙ වටිනාකමක් තියෙනවා .එත් කලින් කිව්ව මාවල් එකෙ ගොඩාක් ෆිල්ම්ස් හෙනම ගොන් පාර්ට්.
අනික අපි පොඩි කාලෙ ටීවි එකෙ හෝ ඩවුන් ලොඩ් කරලා ආසාවෙන් බලාපු ගොඩාක් ෆිල්ම්ස් අඩු රෙටිංග්ස් තියෙන්නෙ
උදා : එක්ස් මෙන් ඔරිජින්, මිෂන් ඉම්පොසිබල් 2 වගෙ එව්වා ..
මන් නම් කියන්නෙ රිවිව්ස් බල බල ඉඳලා අපිට මුවි එකක් එන්ජොයි කරන්න බැහැ.
ඔය රිවිව් දෙන්නෙ වෙනම ඕඩියන්ස් එකක්.
අපිට තියෙන්නෙ රස විඳින එක රසවිඳලා එන්න .
EMINƎM;23719492 said:මේ ෆිල්ම්ස් ගොඩක් ටාර්ගට් කරන්නේ kids and teens බං. අර spiderman homecoming, ant man wasp, black panther වල එහෙම ප්ලොට් එකක් ඇත්තෙම නෑනේ. ඕවා බලපු පොඩිඋන් මේ ලෝකේ ඒවාට වඩා ෆිල්ම් එකක් නෑ කියලා හිතාගෙන හොදම රේටින් දෙනවා imdb වල. venom එකත් මාකට් කරපු විදියට ලොකු ප්ලොට් එකක් නෑ. ගහගන්නවා පුපුරනවා ගුඩ් බායි කියනවා. එච්චරනේ

සැවෝයි එකේ 2D තියෙන්නේ.

meg eka kohomada bn
ඔව් බන්. රෙටිංග් කියන්නෙ හැම වෙලාවෙම සාර්ථක දෙයක් නෙමෙ තමන්ගෙ රසවින්දනයට.
මම නම් කියන්නෙ තමන්ගෙ ටේස්ට් එකට සෙට් වෙනවානම් බලන්න තියෙන්නෙ.
මම නිතරම කියනවා වගෙ ඩාර්ක් නයිට් එක තරම් සුපිරි ප්ලොට් එකක් තියෙන සුපර් හීරො ෆිල්ම් එකක් මන් දැක්කෙ නැහැ තාම.
බ්ලැක් පැන්තර් ඉතිං කල්ලො රෙටිංග්ස් දීලා ඇති අම්බානකට.
මේ සුපර් හීරො ෆිල්ම්ස් ගොඩාක් ටාගට් කරන්නෙ පොඩි උන්වයි, ටීන් ඒජ් වල ඉන්න උන්වයි අවුරුදු 20-25 අතර අපෙ වගෙ රටවල් වල ඉන්න අයවයි තමා.
වෙනම් නම් තාම් බැලුවෙ නැහැ.
අනෙ මන්දා අර තොර් රග්නා රොක් එකට ,ගාඩියන් ඔෆ් ද ගැලැක්සි එකට රෙටිංග්ස් හම්බ උනෙ කොහොමද කියලා![]()
Black Panther and Spiderman Homecoming Worst Marvel Movies.
සැවෝයි එකේ 2D තියෙන්නේ.

siarawata bn scope eketh 2d!!! 3d dn penanne nadda mnda?![]()
City center eken mama baluweth 2d machan. 3d naththe mokada danne na![]()