Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමත් බැලුවා බං. ඔව් බං ලොකු ගතියක් නැ තමා. ජුරාසික් වර්ල්ඩ් එකටත් උනේ මේ පාර ඒ වගේ සීන් එකක්. ඒකත් එච්චර හරි නැ :baffled:

    jurassic world එක පට්ටනෙ බං මොකක්ද අවුල ? :eek: ගිය පාර එකට වඩා හොඳට තිබ්බ නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මමත් බැලුවා බං. ඔව් බං ලොකු ගතියක් නැ තමා. ජුරාසික් වර්ල්ඩ් එකටත් උනේ මේ පාර ඒ වගේ සීන් එකක්. ඒකත් එච්චර හරි නැ :baffled:


    ජුරාසික් wold ෆෝලන් කින්ඩම් එක අවුලක් නෑ බං..
    ඒක 1 එකයි 2 එකයි අතර රේලීස් එකක් වගේ තමයි..
    next එක තමයි ගහන්නෙ උන් රිදෙන්න..
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මේක දැක්කේ නැ මමත් දැම්ම නුලක්
    මට සෙට් උනොත් මං කිරියට ලොග් වෙන වෙලාවක් උනොත් මං අනිවා දානවා.. මං ඕක හෝල් එකෙන් බැලුවා ගිය මාසේ 6 වෙනිදා.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Google එකේ බලපං

    avatar285144_5.gif


    December 18​