Veo 3 වලින් Video හදලා තියෙන්නේ කවුද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    scenes 4 ක් 5 ක් තියෙන වීඩියෝ එකක් හදන්න පුලුවන්ද බන්.. පලවෙනි scene එක හදලා ඊළඟ scene එකට යද්දි characters, ඇඳුම්, loacations ඔක්කොම වෙනස් වෙලා. කොහොම prompt එක ලිව්වත් හරියන්නේ නෑනේ
     
    • Like
    Reactions: Yin And Yang

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    8second limit එක හදාගන්න බැරිද? උබල පාවිච්චි කරන package එක මොකක්ද?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    වැලක් හදන්න වගේ කල්පනාව... ලින්ක් එක මෙතන දාන්න....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Mama haduwa indian vibe enne
    Eka nati karanna try kalot western type
    ow ekath ehemai

    ow. ai vena mokak hari hoda ekak thiyenawada
    ------ Post added on Jun 26, 2025 at 4:41 PM

    ප්‍රොම්ට් එකේ ගහපන් සීන් එකෙන් සීන් එකට ඇඳුම් මාරු කරන්න එපා හු... කියලා.
    ehemath damma. eth ahanne na
    ------ Post added on Jun 26, 2025 at 4:45 PM

    8second limit එක හදාගන්න බැරිද? උබල පාවිච්චි කරන package එක මොකක්ද?
    pro 6000 gane eka. gaththa neme ganuna. free trial eka ganna gihin
    ------ Post added on Jun 26, 2025 at 4:46 PM

    වැලක් හදන්න වගේ කල්පනාව... ලින්ක් එක මෙතන දාන්න....
    mage wal ubalata balanna ba... ubala vikurthi venawa
    ------ Post added on Jun 26, 2025 at 4:46 PM