Verbatim Headset එකක් ගත්ත පට්ට බේස් සද්දෙ

AnuradhaRa

Well-known member
  • උබ මැරුනෙ නැද්ද?

    කෝ ඉතිං ඒ වෙලාවෙ අවශ්‍ය කරන කලමනා ටික හොයල දුන්නෙ නෑනෙ උඹල
    දැං මැරෙන අදහස අතඇරල තියෙන්නෙ.

    හැබැයි ආයෙ මැරෙන්න හිතෙයිද කියන්න බෑ...
     
    • Love
    • Wow
    Reactions: NRTG and Candid-B

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කෝ ඉතිං ඒ වෙලාවෙ අවශ්‍ය කරන කලමනා ටික හොයල දුන්නෙ නෑනෙ උඹල
    දැං මැරෙන අදහස අතඇරල තියෙන්නෙ.

    හැබැයි ආයෙ මැරෙන්න හිතෙයිද කියන්න බෑ...
    දැන් එතකොට උබට මැරෙන්නත් උදව් කරන්න ඕනෙ මේකෙ උන්ද :lol:
     

    AnuradhaRa

    Well-known member
  • දැන් එතකොට උබට මැරෙන්නත් උදව් කරන්න ඕනෙ මේකෙ උන්ද :lol:
    වේදනාවක් නැතුව මැරෙන්න ඕනෙ
    මැරෙන්න බය නැති වුණාට
    බෙල්ලෙ වැලදාගන්න, කෝච්චියට පනින්න බයයි බං
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    වේදනාවක් නැතුව මැරෙන්න ඕනෙ
    මැරෙන්න බය නැති වුණාට
    බෙල්ලෙ වැලදාගන්න, කෝච්චියට පනින්න බයයි බං
    කොච්චි වලට පනින්න තියාගන්න එපා. උබට රස්සාවක් නැති උනාට ඕවගේ යන මිනිස්සුට වැඩට යන්න පරක්කු වෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • කොච්චි වලට පනින්න තියාගන්න එපා. උබට රස්සාවක් නැති උනාට ඕවගේ යන මිනිස්සුට වැඩට යන්න පරක්කු වෙනවා
    මං මැරෙන්න ට්‍රයි කරපු වෙලාවල් වල හැටියට
    අවශ්‍ය කරන අයිටම් ටික තිබුණනං මම මෙලහකට මැරිල අවුරුදු ගාණක් බං
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,070
    113
    Mother Earth
    එළනේ ඔන්න ඔහොම සින්දුවක් අහල ආතල් එකේ ඉඳපන්. සතුට කියන දේ කවුරුවත් දෙන්නෙ නෑ තමුන් හොයා ගන්න ඕන. මොන දේ වුණත් තමුන් සතුටින් ඉන්නවා කියන එක තමුන් ගන්න තීරණයක්. 😍
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එළනේ ඔන්න ඔහොම සින්දුවක් අහල ආතල් එකේ ඉඳපන්. සතුට කියන දේ කවුරුවත් දෙන්නෙ නෑ තමුන් හොයා ගන්න ඕන. මොන දේ වුණත් තමුන් සතුටින් ඉන්නවා කියන එක තමුන් ගන්න තීරණයක්. 😍
    කවදහරි මැරෙන්නෙත් සිංදුවක් අහගෙන
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    AnuradhaRa

    Well-known member
  • Link eka danna mchn
    verbatim headset hadanawa kiyala ahuweth adai
    මීගමුවෙ කඩේකින් ගත්තෙ

    www.verbatim.com
    මොනවාද මචන් අවශ්යකරන අයිටම්ස් ටික

    ප්‍රසිද්ධියෙ කින්න බෑනෙ
    සුපිරිම එක ලංකාවෙ නෑනෙ බං ගන්න
    වෙන රටකට ගියානං හොයාගන්න තිබුණ