Vercel Deployment

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,313
    11,664
    113
    🤍
    Dialog ද code එක ආවේ නැද්ද
    Mobitel :(:(:(:(:(

    JP0MinX.png

    puluwan mn giya sathiye haduwa
    moko aula
    error ekak enwada
    Ekane appa , mama GIthub ekak hadala , vercel eke sign up eken github eka haraha giye , issllma email code eka dmma , it passe sms code ekak illanawane ? Oyata illuwe ndda bro?

    JP0MinX.png

    ------ Post added on Aug 9, 2025 at 3:48 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    නිකං static sites නං ඉතිං bunnyCDN හොස්ට් කරන එක ලාබයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    මේ දැන් එකක් හැදුවා. Email එකටනම් කෝඩ් එක ආවා, SMS code එකක් ඉල්ලුවේ නෑ තාම.
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,664
    113
    🤍
    මේ දැන් එකක් හැදුවා. Email එකටනම් කෝඩ් එක ආවා, SMS code එකක් ඉල්ලුවේ නෑ තාම.
    Amma palla ? Ade Ethkot oyawa login karada successfully , Dashboard ehma acces hambunada ? Mokadda kare

    Phone ekenda , Lap ekenda Karapuw Steps hriytm kiynko brother
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    Amma palla ? Ade Ethkot oyawa login karada successfully , Dashboard ehma acces hambunada ? Mokadda kare

    Phone ekenda , Lap ekenda Karapuw Steps hriytm kiynko brother
    Login උනා. Boilerplate select කරන තැනට විතරයි මම try කරේ උබ කියල තිබ්බ නිසා බෑ කියලා. Lap එකෙන් කරේ බන්.
    Vercel search කරා, සයිට් එකට ගියා, sign up with email දුන්නා, කෝඩ් එක email එකට ආවා. එච්චරයි.
    Chrome වල incognito mode එකෙන් ගියෙ.
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,664
    113
    🤍
    Login උනා. Boilerplate select කරන තැනට විතරයි මම try කරේ උබ කියල තිබ්බ නිසා බෑ කියලා. Lap එකෙන් කරේ බන්.
    Vercel search කරා, සයිට් එකට ගියා, sign up with email දුන්නා, කෝඩ් එක email එකට ආවා. එච්චරයි.
    Chrome වල incognito mode එකෙන් ගියෙ.
    mamath ehma try krl balannm
    Try via vpn
    ok i will try dude
     
    • Like
    Reactions: KSPathirana