MobitelDialog ද code එක ආවේ නැද්ද





Ekane appa , mama GIthub ekak hadala , vercel eke sign up eken github eka haraha giye , issllma email code eka dmma , it passe sms code ekak illanawane ? Oyata illuwe ndda bro?puluwan mn giya sathiye haduwa
moko aula
error ekak enwada
Amma palla ? Ade Ethkot oyawa login karada successfully , Dashboard ehma acces hambunada ? Mokadda kareමේ දැන් එකක් හැදුවා. Email එකටනම් කෝඩ් එක ආවා, SMS code එකක් ඉල්ලුවේ නෑ තාම.
Login උනා. Boilerplate select කරන තැනට විතරයි මම try කරේ උබ කියල තිබ්බ නිසා බෑ කියලා. Lap එකෙන් කරේ බන්.Amma palla ? Ade Ethkot oyawa login karada successfully , Dashboard ehma acces hambunada ? Mokadda kare
Phone ekenda , Lap ekenda Karapuw Steps hriytm kiynko brother
mamath ehma try krl balannmLogin උනා. Boilerplate select කරන තැනට විතරයි මම try කරේ උබ කියල තිබ්බ නිසා බෑ කියලා. Lap එකෙන් කරේ බන්.
Vercel search කරා, සයිට් එකට ගියා, sign up with email දුන්නා, කෝඩ් එක email එකට ආවා. එච්චරයි.
Chrome වල incognito mode එකෙන් ගියෙ.
ok i will try dudeTry via vpn