Vercel Paid පාවිච්චි කරන අය ඉන්නවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    Websites 6 have

    https://vercel.com/pricing


    rED04rt.png


    Pro Plan 20usd per month

    ogxOJSK.png


    Pro Plan ekata giyananm hri neda mitto?
     
    • Like
    Reactions: Omega_Jay

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,878
    113
    personal නං pro plan එක අවුලක් නැති වෙයි

    අපේ ප්‍රොඩක්ශන් සයිට් කීපයක් තිබ්බා, ක්ලයන්ට්ගෙ එකවුන්ට් වල හොස්ට් කරලා තිබුනෙ. vercel වල පගයලා ක්ලයන්ට්ලාව සැරින සැරේ කන්ටැක්ට් කරලා compliance and security ගැන හිතනවා නං enterprise එකට යන්න ඕන කියලා ක්ලයන්ට් එක්ක කෝල් අරගෙන ක්ලයන්ට්ව කන්වින්ස් කරනවා
    දැන් සේරම ක්ලයන්ට්ලා ඉන්නෙ එන්ටප්‍රයිස් ප්ලෑන් එකේ

    pro ප්ලෑන් එකේ ලිමිට් වල ප්‍රශ්නයක් තිබුනෙ නැහැ. ක්ලයන්ට් ලොකු කම්පැනියක් කියලා දැන ගනිපුගමන් උන් ක්ලයන්ට්ව කන්වින්ස් කරනවා එන්ටප්‍රයිස් ප්ලෑන් එකට යන්න.
     
    • Wow
    Reactions: Monte Cristo

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,878
    113
    එහෙම නං බං මේ ලෝකෙ තියන සර්විස් හැම එකක්ම වගේ AWS/Azure/GCP.. වල wrappers නේ

    Netflix : aws service wrappers
    Cloud storage : wrappers on top of s3/r3 etc etc.
    අපිට ලැබෙන වැලියු එකත් එක්ක බැලුවම markup එක අදාල නැහැ.
    Vercel වල තියන සේරම ෆීචර්ස් AWS උඩ කන්ෆිගර් කරන එක ලාබ වෙන්න පුලුවන් හෙන ලොකු කස්ටමර් කෙනෙක් නං. pro plan වල ඉන්න එවුන්ට ඕක හෙන ලාබයි. ඒක හරියට AWS සර්විස් ටික subsidise කරලා දීලා වගේනේ