vergin pls help

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ow parana kale scene ban. koi kollath asai kella ge pettiya kadanna.. .. ey kella issela kollath ekka nida ganna aththey ey kolla ekka thiba wis waseta ne..

ey kola umba una nam mokada wenne.. kolanta hondai kello ea nida ganna.. .. kellek ge virginity eka nah kiyanne kella baduwa kiyana eka neme.. owa hithanna epa ban.. lov karapan..umbath athal ekak aran.athal eke indapan

kohomada oya hoyanne eka kollek ekkada nidagaththe 10k ekkada nida gaththe kiyala :D method eka kiyapanko :rofl:
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් .... උබට කොච්චර කොහොම ඇහුවත් මේ එලකිරියේ නෙමි ලෝකේ හැමෝමගෙන් ම ඇහුවත් බොහෝ විට දෙන්නේ එකම උත්තරය..ම්නීමරුවා උනත් ප්‍රසිද්දියෙ කියන්නේ ... අම්මෝ මිනී මරන එක හරී නෑ කියලා ගොඩ වෙලවට...මුන් ඔකොම හරි.... උබ හිතහන් කෙල්ල ගෙන් ඇත්ත ගනින්.උබ 100 නම් දැන ගන්න බැරි වෙය් ...100 දැන ගෙන බොක්කෙන් ආදරේ නම් කරහන්.එයා උබට ලව් නම් කවදාවත් බොරු කරන එකකුත් නෑ...වරදවල් හැමෝගෙම අතින් වෙන්න පුලුවන්...හැබැය් හැම දේකටම සීමාවක් තිබිය යුතුය්... උබේ ඔය කතාවම 3 -4 මාරුවෙන් මාරුවට උනු කෙල්ලොත් ඉන්න පුලුවන්..බඩු කියලාත් කියනවා නේ..කෙල්ලෙක් උනත් නිකන් බඩුවක් වෙන් නෑ...හැබැය් ඉතින් කොහොම කෙරුවත් හදන්න බැරු කෙල්ලොත් ඉන්නවා....

    මම දන්න කෙල්ලෙක් හිටියා... ඉස්කෝලේ යන කාලේදිම කෙල කරන්.ඒත් කොල්ලෝ ඇවිත් සිරා ලව් කරා...ඒ අතර තුරත් තව මාරු වීම් උනා... ඒත් මචන් ඒ කෙල්ල ව තවත් භාර ගනි... පෙට්ටිය නෙම් ප්‍රශ්නය බන්... විශ්වාසය ..... උබ එයාව යම් කිසි ප්‍රශ්නයකට එහා මෙහා වෙලා... ටිකක් ඈත් උනොතින් ඒ කාලේ වෙනකොට එයා තව කොල්ලෙක් එක්ක යාලු වෙලා තිබුනෝතින් හරි .... ඉවසීමක් නෑ කියන එකෙන් පෙන්නේ ඒ කෙල්ල හදා ගන්න බෑ වගේ ... මම දන් නෑ උබේ සිටුවේශන් එක ..එත් උබ කසනවාට පෝස්ට් දාන් නෑ නේ ... අත අරින්න එපා...ඕක කල් යන ප්‍රශ්නයක්.... බලහන් ඇත්තටම ලව් ද කියලා

    ආදරේ පෙන්නය්///ඇගිලි කපලා... මැරෙන්න ගිහින් හරි.. ඒත් උබට ඇත්ත ආදරේ දෙනවානම් උබට ඒක දැනෙය්.............

    උබ මම නම් ...ඔතන දී සෑහෙන කාලයක විවේකයක් දෙනවා.... (රදා පවතින්නේ උබේ ප්‍රශ්නය මත) ඒ කාල වකවානුවේ උබ ට එයාව ඕන වෙනකොට ඒයාටත් උබව ඕන වෙලා තිබුනොතින් ඒ වක වානුවේ තව කේස් තිබිලා නැත්තම් ... උබට සෑහිමකට පත් වෙන්න පුලුවන්... මට දැන් ගොඩක් උන් බනිවී... ප්‍රායෝගිකව ඕක වෙන්න පුලුවන්... මම උබට් කිව්වේ මගේ අත් දැකීමුත් එක්ක ......

    කොල්ලෙක් ට වඩා අනිවා කෙල්ලෙක් ට ඉවසිම තිබිය යුතුය්..ඒක බොඩි කෙමිස්ට්‍ර්ය් ඉදලා ම එන දෙයක්..එතන කිසි අසාදාරනයක් නෑ........

    කෙල්ලක් ගේ පිවිතුරුභාවය රැදෙන්නේ විශ්වාසය මතය්......නැතුව කන්‍යාභාවය මත නෙමී..... ඒකෙල්ල ගේ විශ්වාසය උබේ පැවැත්ම උනෝතින් එදාට ඒ කෙල්ල උබේ විශ්වාසය කැඩුවොත් ..... කතාව සම්පූර්ණ වෙනස් වෙනවා....

    හිතහන්...!!! ඉවසපන්!!!! හොදට හොයපන්!!! මගුල් පෙට්ටිය නෙමි....විශ්වාසය

    ප.ලි :

    මම දැනුවත් ව 1පාරක් එහෙම උනත් 2 3 පාරක් වෙනවා නම් ... ඒක ගැන හිතලා ප්‍රවේශම් වෙනවා නම් හොදය වෙය්
     
    • Like
    Reactions: dj gamaya

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    uba a kellata athatama adare nam ubata oka echara prashnayak neme bun oka gana hithanna epa waliyak giya welavata oka adala aragena baninnath epa bun mokada a kella ubata athatama adare nam ubath athatama adare nam digatama karagena yaman mokada macho ubata neme api hamotama api kellata adare keya keya idala randu wenava maragannava podi podi deval walata ath kawadahari a kellava apita nathi wuna dawasata thama api karapu waradi gon wada tharenne eka nisa owa hithanne nathuwa digatama karagena yaman
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    kollek badu gahala,kello 10k 15k ekka edala giyath hoyanna ba ne
    u kohoma hitiyath u hoda 1ka,but kellekge pettiya nathnm eki wal kella
    chterr ne bn

    mama nm hithanne adarayedi pettiya wadagath na,dennata denna vishwasa nm adarei nm sure nm awalk na.

    menna me blog 1 kiyawanna
    .http://waishawaknowe.blogspot.com/2011/11/blog-post_25.html

    ubat ekka mama agreed ... habai kollek hoda badu kaarayek nam ekath hoyanna puluwan kella attatama love karoth :yes::yes:..mokada 1st love ekedi wage name tikak ehaata yanakota mature wenawa ...baba gathiya adu wenawa..... uba kiwwa wage most important thing is trust ....nt HYMEN!!!
    verginity depends on trust :oo::oo:??? :)) "" ??
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    mama hitanne oka e kellata thiyena love eka mata thama depend wenne..

    e nisa ettatama eyata love nam. oya kisideyak wedagath wenne ne kiyalai mama hitanne.

    hebei eyath e wiswase rakinna oni...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    UBA KOCCHARA KOHOMA KAA GAHALA Ahuwath hamoOOma kiyannEE

    If shE REallY LoVEs you ...just CONTINUE it >.>> LOvE her

    කොහොමද ආදරේ ද කියලා දැනගන්නේ කියලා අහන්න උබට තව නූල් මේ වගේ 10000 වත් දාන්න වෙය් // :lol::lol::lol::lol::lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් .... උබට කොච්චර කොහොම ඇහුවත් මේ එලකිරියේ නෙමි ලෝකේ හැමෝමගෙන් ම ඇහුවත් බොහෝ විට දෙන්නේ එකම උත්තරය..ම්නීමරුවා උනත් ප්‍රසිද්දියෙ කියන්නේ ... අම්මෝ මිනී මරන එක හරී නෑ කියලා ගොඩ වෙලවට...මුන් ඔකොම හරි.... උබ හිතහන් කෙල්ල ගෙන් ඇත්ත ගනින්.උබ 100 නම් දැන ගන්න බැරි වෙය් ...100 දැන ගෙන බොක්කෙන් ආදරේ නම් කරහන්.එයා උබට ලව් නම් කවදාවත් බොරු කරන එකකුත් නෑ...වරදවල් හැමෝගෙම අතින් වෙන්න පුලුවන්...හැබැය් හැම දේකටම සීමාවක් තිබිය යුතුය්... උබේ ඔය කතාවම 3 -4 මාරුවෙන් මාරුවට උනු කෙල්ලොත් ඉන්න පුලුවන්..බඩු කියලාත් කියනවා නේ..කෙල්ලෙක් උනත් නිකන් බඩුවක් වෙන් නෑ...හැබැය් ඉතින් කොහොම කෙරුවත් හදන්න බැරු කෙල්ලොත් ඉන්නවා....

    මම දන්න කෙල්ලෙක් හිටියා... ඉස්කෝලේ යන කාලේදිම කෙල කරන්.ඒත් කොල්ලෝ ඇවිත් සිරා ලව් කරා...ඒ අතර තුරත් තව මාරු වීම් උනා... ඒත් මචන් ඒ කෙල්ල ව තවත් භාර ගනි... පෙට්ටිය නෙම් ප්‍රශ්නය බන්... විශ්වාසය ..... උබ එයාව යම් කිසි ප්‍රශ්නයකට එහා මෙහා වෙලා... ටිකක් ඈත් උනොතින් ඒ කාලේ වෙනකොට එයා තව කොල්ලෙක් එක්ක යාලු වෙලා තිබුනෝතින් හරි .... ඉවසීමක් නෑ කියන එකෙන් පෙන්නේ ඒ කෙල්ල හදා ගන්න බෑ වගේ ... මම දන් නෑ උබේ සිටුවේශන් එක ..එත් උබ කසනවාට පෝස්ට් දාන් නෑ නේ ... අත අරින්න එපා...ඕක කල් යන ප්‍රශ්නයක්.... බලහන් ඇත්තටම ලව් ද කියලා

    ආදරේ පෙන්නය්///ඇගිලි කපලා... මැරෙන්න ගිහින් හරි.. ඒත් උබට ඇත්ත ආදරේ දෙනවානම් උබට ඒක දැනෙය්.............

    උබ මම නම් ...ඔතන දී සෑහෙන කාලයක විවේකයක් දෙනවා.... (රදා පවතින්නේ උබේ ප්‍රශ්නය මත) ඒ කාල වකවානුවේ උබ ට එයාව ඕන වෙනකොට ඒයාටත් උබව ඕන වෙලා තිබුනොතින් ඒ වක වානුවේ තව කේස් තිබිලා නැත්තම් ... උබට සෑහිමකට පත් වෙන්න පුලුවන්... මට දැන් ගොඩක් උන් බනිවී... ප්‍රායෝගිකව ඕක වෙන්න පුලුවන්... මම උබට් කිව්වේ මගේ අත් දැකීමුත් එක්ක ......

    කොල්ලෙක් ට වඩා අනිවා කෙල්ලෙක් ට ඉවසිම තිබිය යුතුය්..ඒක බොඩි කෙමිස්ට්‍ර්ය් ඉදලා ම එන දෙයක්..එතන කිසි අසාදාරනයක් නෑ........

    කෙල්ලක් ගේ පිවිතුරුභාවය රැදෙන්නේ විශ්වාසය මතය්......නැතුව කන්‍යාභාවය මත නෙමී..... ඒකෙල්ල ගේ විශ්වාසය උබේ පැවැත්ම උනෝතින් එදාට ඒ කෙල්ල උබේ විශ්වාසය කැඩුවොත් ..... කතාව සම්පූර්ණ වෙනස් වෙනවා....

    හිතහන්...!!! ඉවසපන්!!!! හොදට හොයපන්!!! මගුල් පෙට්ටිය නෙමි....විශ්වාසය

    ප.ලි :

    මම දැනුවත් ව 1පාරක් එහෙම උනත් 2 3 පාරක් වෙනවා නම් ... ඒක ගැන හිතලා ප්‍රවේශම් වෙනවා නම් හොදය වෙය්

    agreed rep+8
     
    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28

    :yes::yes::yes::yes: