Verified Paypal Account එකක් හදාගන්න සීන් එක

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන්,
    මන් ලග malasian country හදපු paypal එකක් තියෙනවා අවුරුදු ගානකට කලින් හදපු එකක්. ඒක verified කරගන්න සීන් එක කොහොමද කරන්නේ. නැත්තන් අලුතින් පිලිපීන් එකක් හරි හදලා verified කරගන්න පුළුවන් උනත් අව්ලක් නෑ. මන් දැක්කා, paypal එකෙන් balance $500 උනාම acoount limit, hold කරනවා කියලා.
     
    isuru cs

    Well-known member
  • May 6, 2012
    304
    254
    63
    LK
    මචන්,
    මන් ලග malasian country හදපු paypal එකක් තියෙනවා අවුරුදු ගානකට කලින් හදපු එකක්. ඒක verified කරගන්න සීන් එක කොහොමද කරන්නේ. නැත්තන් අලුතින් පිලිපීන් එකක් හරි හදලා verified කරගන්න පුළුවන් උනත් අව්ලක් නෑ. මන් දැක්කා, paypal එකෙන් balance $500 උනාම acoount limit, hold කරනවා කියලා.
    dummy documents thiyenawa bn ,thawa fb eke paypal hub page eken service eka gnna puluwn ubata awashay documents hoygnna barinm, account eka hold karnne verification process ekata ,mageth thiyenawa awurudu 8,9kalin hadapu paypal personal and business account malasian widiyta ,thamanm awulk na
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    වෙරිෆයිඩ් පේපැල් කියල එකක් නෑ, වෙරිෆයිඩ් පේපැල් කියලා එකක් අටවගෙන තියෙන්නෙ ෆේක් අය්ඩෙන්ටිටීස් වලට පේපැල් හදල දෙන එවුන්. මොන තරම් කෙරුමා වුනත් 180 ලිමිට්ස්, ඇඩ්‍රස් වෙරිෆිශකේශන් එන එක නවත්තන්න බෑ. පුලුවන් නම් හොද රටක ඉන්න අදුරන එකෙක්ට කියලා ඇත්ත විස්තර වලට පේපැල් එකක් හදාගනින්. වෙරිෆිශකේශන් ආවම බයවෙන්න දේකුත් නෑනෙ උගෙ විස්තර දෙන්න නෙ තියෙන්නෙ. එක්කො සෝල් ප්‍රොපර්ය්ටිශොප් දාල රියල් බිස්නස් ඩේටල්ස් වලට අකවුන්ට් එකක් හදාගනින්. උබ ඇමෙරිකාවෙන් පිට අනාත කුකුලෙක් වෙන තාක් උබට පේපැල් ලගෙන් හම්බෙන්නෙ කුඩම්මගෙන් සැලකිලි තමයි. රට ඇමෙරිකාවෙ කියලා නෑ දැන් ගොඩක් 180 ලිමිට්ස් ආපු අකවුන්ට්ස් වල සල්ලි පේපැල්ලා උස්සනවා උන්ගෙ පොලිසිස් වයලෙට් වෙලා කියලා.
    මන් දැක්කා, paypal එකෙන් balance $500 උනාම acoount limit, hold කරනවා කියලා.
    පච, එහෙම මනි වලින් ලිමිට් එකක් කියලා නෑ. මගෙ අකවුන්ට්ස් තියෙනවා තාම ලිමිට්ස් එකක්වත් ආපු නැති ඒව. සමහර ඒව තියෙනවා දෙපාරක් සල්ලි ආව ගමන් ලිමිට්ස් වුනා. උන්ගෙ ඇල්ගොරිතම් එක තාම තේරුම් ගන්න බෑ. පුලුවන් නම් රට ඉන්න එකෙක් ලව්වා හොද පේපැල් එකක් හදාගන්න.
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    dummy documents thiyenawa bn ,thawa fb eke paypal hub page eken service eka gnna puluwn ubata awashay documents hoygnna barinm, account eka hold karnne verification process ekata ,mageth thiyenawa awurudu 8,9kalin hadapu paypal personal and business account malasian widiyta ,thamanm awulk na

    numbers ehema verify karanne kohomada bn. uba kiwwe mea page eka ganada ? https://www.facebook.com/paypalservicehub/

    වෙරිෆයිඩ් පේපැල් කියල එකක් නෑ, වෙරිෆයිඩ් පේපැල් කියලා එකක් අටවගෙන තියෙන්නෙ ෆේක් අය්ඩෙන්ටිටීස් වලට පේපැල් හදල දෙන එවුන්. මොන තරම් කෙරුමා වුනත් 180 ලිමිට්ස්, ඇඩ්‍රස් වෙරිෆිශකේශන් එන එක නවත්තන්න බෑ. පුලුවන් නම් හොද රටක ඉන්න අදුරන එකෙක්ට කියලා ඇත්ත විස්තර වලට පේපැල් එකක් හදාගනින්. වෙරිෆිශකේශන් ආවම බයවෙන්න දේකුත් නෑනෙ උගෙ විස්තර දෙන්න නෙ තියෙන්නෙ. එක්කො සෝල් ප්‍රොපර්ය්ටිශොප් දාල රියල් බිස්නස් ඩේටල්ස් වලට අකවුන්ට් එකක් හදාගනින්. උබ ඇමෙරිකාවෙන් පිට අනාත කුකුලෙක් වෙන තාක් උබට පේපැල් ලගෙන් හම්බෙන්නෙ කුඩම්මගෙන් සැලකිලි තමයි. රට ඇමෙරිකාවෙ කියලා නෑ දැන් ගොඩක් 180 ලිමිට්ස් ආපු අකවුන්ට්ස් වල සල්ලි පේපැල්ලා උස්සනවා උන්ගෙ පොලිසිස් වයලෙට් වෙලා කියලා.

    පච, එහෙම මනි වලින් ලිමිට් එකක් කියලා නෑ. මගෙ අකවුන්ට්ස් තියෙනවා තාම ලිමිට්ස් එකක්වත් ආපු නැති ඒව. සමහර ඒව තියෙනවා දෙපාරක් සල්ලි ආව ගමන් ලිමිට්ස් වුනා. උන්ගෙ ඇල්ගොරිතම් එක තාම තේරුම් ගන්න බෑ. පුලුවන් නම් රට ඉන්න එකෙක් ලව්වා හොද පේපැල් එකක් හදාගන්න.

    ekath ehemada. kk bn. thanks.