Veronica (2017) | නපුරු අද්භූත බලවේගය

Veronica (2017) | නපුරු අද්භූත බලවේගය

Veronica (2017) | නපුරු අද්භූත බලවේගය




මේ සත්&ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්.

වෙරෝනිකා නැත්තම් වෙරෝ කියන්නේ තරුන ගෑනු ලමයෙක් එයාගේ තාත්ත මැරිලා අම්මා එක්කතමා ජීවත් වෙන්නේ.. තව එයාට නංගිලා දෙන්නෙකුයි චූටි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඉතින් වෙරෝගේ අම්මට අවන්හලක් තියනවා එයා ඒකත් එක්ක හුගාක් කාර්යබහුල ජීවිතයක් තමයි ගතකරන්නේ. ඒක නිසා නංගිලා මල්ලිලාව බලාගන්න වගකීම බාර වෙලා තියෙන්නේ වෙරෝට.දවසක් වෙරෝ එයාගේ තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක කවදාවත් නොකලයුතු දෙයක් කරනවා. ඉස්කෝලේ බිම් මහලෙදි ඔවුජා පුවරුවකින් එයා එයගේ මැරුණු තාත්තට කතා කරන්න හදනවා. එත් එදා එයාගේ කැදවීමට එන්නේ වෙන කෙනෙක්. ඉතින් ඒ සිදුවීමත් එක්ක එයාගේ මුලු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා. එයාලගේ මුලු පව්ලටම ගොඩාක් බයානක දේවල් වලට මුහුණදෙන්න වෙනවා. කිසිම කෙනෙක්ට මේ අමනුෂ්ය ආත්මය එක්ක ගනුදෙනු කරන්න බෑ. ඉතින් සුපුරුදු පරිදි දුක්බර අවසානයකින් තමා කතාව ඉවර වෙන්නේ

source බයිස්කෝප්

2017 ‧ Horror/Drama ‧ 1h 46m
6.2/10IMDb
84% liked this film Google users
Initial release: August 25, 2017 (Spain)
Director: Paco Plaza
Language: Spanish
Nominations: Goya Award for Best New Actress, MORE
Production companies: Apaches Entertainment, Expediente La Película, A.I.E., Televisión Española



720p.BRRip.950MB

--------------

Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. 🙏 👍 ස්තුති 😘 📷
https://www.youtube.com/watch?v=IIPNwVz0i5c&t=19s



--------------

ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.

පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.

👍https://paymaster.app.link/J766Sekxg5
 
Last edited:

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගොන් ජොක්ස්.
    ඔකට බය වෙන්නැ. බාල මාකටින්
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Ade mn balala nathi horror ekak
    Thanks bn balanna oni ada :love:

    ප.ලි - අප්පා බං මාර ස්පීඩ්නේ ලින්ක් එක රව්ටරේ ගලවගෙන යනවා ස්පීඩ් එකට :rofl:

    රවුටරේ කතාව ජෝක් එකක්ද
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Mekata Wada Supiri Me Movies Balahalla :yes:

    The Grudge 2020
    The NUN
    Annabelle returns home
    The Other Side Of The Door
    Scary Stories To Tell In The Dark


    The Grudge nam maxa man baluweth maha re thaniyama head set dala. hammoooo :shocked::shocked:
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Mekata Wada Supiri Me Movies Balahalla :yes:

    The Grudge 2020
    The NUN
    Annabelle returns home
    The Other Side Of The Door
    Scary Stories To Tell In The Dark


    The Grudge nam maxa man baluweth maha re thaniyama head set dala. hammoooo :shocked::shocked:

    The Grudge 2020 Hodaida mama bagayak baluwa nikan kammali wagene :/