මේ දවස් වල එලකිරි එක සහ බ්ලොග්කරුවන් අතර හරියට අඩදඹර ඇති වෙලා.මන්ද බ්ලොග්කරුවන් පවසනවා ඔවුන්ගෙ පොස්ට් හොරකම් කරලා එලකිරි එකෙ දමනවා කියලා.මමත් දැකලා තියනවා එහෙම වෙලා තියනවා කියලා.මම මෙවැනි පොස්ට් එකක් දාන්න හේතුව තමයි මිට දවස් දෙකකට පෙර සිදු වු හේතුවක් නිසා ය.
මෙන්න මේ පොස්ට් එක එලකිරි එකෙ දලා තිබ්බා.
http://saamgeadaviya.blogspot.com/2010/09/ebay-huawei-e272.html
මේ පොස්ට් එක දලා තිබ්බ බ්ලොග් එක මගෙ යාලුවෙක් ගේ.ඉතින් මම හිතුවා යාලුකමට ඒ ගැන කියන්න ඕනේ කියලා.අන්තිම ට වුනේ ඒ යාලුකම හතුරු කමක් වුන එක තමයි.මිනිහා status update කලා එලකිරි එකට බැනලා.
ඔය විදියට පොස්ට් කලේ වෙන කවුරුවත් නෙමෙයි මෙන්න මූ තමයි

http://www.blogger.com/profile/05180162891959262021
මෙන්න මූ ගෙ facebook profile එක,
http://www.facebook.com/himath.unlich#!/dragon.sameera
මම කරන්න හැදුවේ එලකිරි එකට හොඳක් කරන්න.අනිතිම ට වුනේ එලකිරි එකට SBU එකෙ ඉන්න කට්ටිය ඇව්ල්ලා එලකිරි එකට ගොන්කිරි කියන්න පටන් ගත්තා.එලකිරි එකෙ ඉන්න ඕන කෙනෙක්ට මේ වගෙ කතාවක් කිව්වොත් කාට කෙන්ති යන්නේ නැත්තේ??? ඊටපස්සේ මම කිව්වා මෙහෙම,
"pala pala ubalage bloger mokak da pai hu*** ta wada ek eka hodai.oya magulen inna members lata kisima deyak karanawada?ekata ela kiri eka jetliner ekakath aragena giya.anika mamai sam ta me gana kwve.ubala mata kyala p**e araganne natuwa hitapan"
පොඩ්ඩක් ඔබ සිතා බලන්න.එලකිරි එකට එහෙම කියන්න හේතුව තමයි උන්ගෙ පොස්ට් කොපි කරන එක නේ.උන් කියන්නේ කොපි කරනවා නම් උන් ට කියලා කරන්න කියලා.අපේ එවුන් එක කරනවා නම් හරි.
අනික තමයි එලකිරි එකට ගරහන පුද්ගලයෝ දෙන්නෙක් තමයි මේ ඉන්නේ,
http://www.facebook.com/dragon.sameera?v=wall&story_fbid=123676847682855&ref=notif¬if_t=feed_comment_reply#!/shanzzzent
http://www.facebook.com/profile.php?id=1644846906
එලකිරි එකෙ මෙහෙම පොස්ට් කොපි කරන අයටයි කියන්නේ ඕන තරම් කොපි කරලා දාන්න.ඒත් එක දානකොට එක්කෝ ඒ පොස්ට් එක ගත්ත තැනේ ලින්ක් එක හරි දාන්න.එතකොට මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ.
එලකිරි කවදවත් අංක එක.ඒ ලබාගත් කිර්තිය නැති කරන අයට එරෙහිව අපි සැවොම නැඟි සිටිමු.