අවුලක් නෑ බන්...
කොච්චර කියලා එලකිරි එකෙ පොස්ට් වැටෙනවා ද???
ස්බු එකෙ දවසකට වැටෙන ගාන පැය 2ට වැටෙනවා ඊට වඩා එලකිරි එකෙ.මුන් බයිලා ගහනවා![]()
![]()
therenne na ne untaඅවුලක් නෑ බන්...
කොච්චර කියලා එලකිරි එකෙ පොස්ට් වැටෙනවා ද???
ස්බු එකෙ දවසකට වැටෙන ගාන පැය 2ට වැටෙනවා ඊට වඩා එලකිරි එකෙ.මුන් බයිලා ගහනවා![]()
![]()
therenne na ne untaඔව් ඔව් ගොඩක් බ්ලොග් වල reply නම් වැටෙනවා අඩුයි තමයි....අපෝ උන් ඉතිං හැමදාම කෑ ගහනවනේ... මොකද උන්ට අවුල තියෙන්නේ උන්ගෙ බ්ලොග් එකේ මෙලෝ යකෙක් රිප්ලයි කරලා නෑ.. ඒත් මේකේ දැම්මහම හෝ ගාලා රිප්ලයි වැටෙනව... ඉතිං ඔය ඒඛට දුකේ තමයි කෑ ගහන්නේ.... කොහොමත් ඉතිං ඔතන ඉරිසියා පාරක් තියෙනවා..
![]()
උන් ට තියෙන්නෙ ඊරිසියාව බන්.
උන් ට කිව්වා ට එක පිලිගන්නේ නෑ

උන්ට එක කිව්වා ම තේරුම් ගන්න තරම් මොලයක් නෑ බන්මොන බයිලා ගැහුවත් , අන්තිමට බලනකොට එකම හේතුවයි ,,, ඊරිසියාව![]()
එලකිරි එකෙ මෙහෙම පොස්ට් කොපි කරන අයටයි කියන්නේ ඕන තරම් කොපි කරලා දාන්න.ඒත් එක දානකොට එක්කෝ ඒ පොස්ට් එක ගත්ත තැනේ ලින්ක් එක හරි දාන්න.එතකොට මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ.
එලකිරි කවදවත් අංක එක.ඒ ලබාගත් කිර්තිය නැති කරන අයට එරෙහිව අපි සැවොම නැඟි සිටිමු.![]()