VERY URGENT CAT HELP PLEASE!

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Machanla mage poosa patau damma 4k ada man vet gawata gihin eddi car ekema patau dala, patau 4i.
    Eath machan podi aulak thiyenawa patau dennekge baden "umbilical cord" eka awith mas kallak wage ekkata conect wela thiyenawa.
    Machan eaka normal da meke vet kenekuth innawane podi sup ekak denawada mata ada nam aaye vet gawata ekkan yanna wenne nah.
    Meka hariyaida?
    Aaye mage poosa patau daannathiweida?

    Mata photo danna puluwan eath ubalata appiriya hithai kiyalai damme naththe.


    Thanks in advance
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    call this number
    Best Care Animal Hospital
    Address: 43 Pagoda Rd, Nugegoda, Sri Lanka

    Phone:+94 77 340 0800


    Hours: Open today · 8AM–8PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,808
    113
    Poosi kanawa samanyayen oka, thama kaawe nadd?
    Cord eka witharak Nam thynne kakule patalenna tharam digath nathnam ohoma thynn sathiyakin withara welila yai.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mage poosath pataw damma mage isseraha.

    mama balagena hitiya.

    ambilical cord ekai okkoma ammi lewakanawa galawanne.
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    oka halila yai saho.. btw poosi patawunwa marala kanawa samahara wita e nisa parisamen poddak balaganna:yes: poosita hodata kanna denna
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    ඒක පූසි කාල දායි...
    වේලිලා යයි පස්සෙ..

    අම්බිලිමාම කෝඩ් එක නෙමේ ඒකට සිංහලෙන් කියන්නෙ වැදෑමහ කියල..
    පැටිය දාපු ගමං කරන්ඩ ඕන වැඩේ පූසිට අමතක වෙලා :D

    ඕක පූසිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බං..
    මස් ගුලිය (වැදෑමහ) අයිති පැටියට, පූසිට නෙමේ..
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඒක පූසි කාල දායි...
    වේලිලා යයි පස්සෙ..

    අම්බිලිමාම කෝඩ් එක නෙමේ ඒකට සිංහලෙන් කියන්නෙ වැදෑමහ කියල..
    පැටිය දාපු ගමං කරන්ඩ ඕන වැඩේ පූසිට අමතක වෙලා :D

    ඕක පූසිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බං..
    මස් ගුලිය (වැදෑමහ) අයිති පැටියට, පූසිට නෙමේ..
    mama danna widiyata umbilical cord=pekani wala
    wada maha=placenta
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    mama danna widiyata umbilical cord=pekani wala
    wada maha=placenta

    ඔව් මචං. උඹ හරි :yes: චුට්ටක් මට වැරදුණා..

    patau dennekge baden "umbilical cord" eka awith mas kallak wage ekkata conect wela thiyenawa.

    පෙකනි වැලයි වැදෑමහයි දෙකම තියෙනවලු..
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපේ පූසා පැටව් දාලා umbilical cord එක මම කතුරකින් කපල දැම්මා. ඕක නෝමල් බන්. සති 2ක් විතර යද්දි වේලිලා හැලිලා යයි. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    අපේ පූසා පැටව් දාලා umbilical cord එක මම කතුරකින් කපල දැම්මා. ඕක නෝමල් බන්. සති 2ක් විතර යද්දි වේලිලා හැලිලා යයි. :yes:

    තෝ පල බේබි රූම් එකේ වැඩට :lol:
    සිරාවට පෙකනිවැලට සංවේදනයක් නැද්ද ?
    මොකටත් කතුර උණු වතුරෙ තම්බල නිවල ගන්න එක හොඳයි.. නැත්තං විෂබීජ යන්ඩ පුලුවන්..අනේ ඔය මොකුත් ඕනෙ නෑ.. ඕක වේලිලා හැලිල යයි බං.. :yes:
     
    Last edited:

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Ado patiyek deepan

    photo danna


    Man photo upload karanne ipad eken eahanda resize karanna baha machanla sorry hode

    14tlkbs.jpg


    11rcf9v.jpg


    23s17n.jpg


    2mw5b9f.jpg


    2eav08y.jpg