අම්බිලිමාම කෝඩ් එක නෙමේ ඒකට සිංහලෙන් කියන්නෙ වැදෑමහ කියල..
පැටිය දාපු ගමං කරන්ඩ ඕන වැඩේ පූසිට අමතක වෙලා
Ow macahan mu car eka athule patau damme uta kanna amathaka wela wage man vet gawata giya,vaccine ekkata. gihin eddi patau dala thibbe.
අම්බිලිමාම කෝඩ් එක නෙමේ ඒකට සිංහලෙන් කියන්නෙ වැදෑමහ කියල..
පැටිය දාපු ගමං කරන්ඩ ඕන වැඩේ පූසිට අමතක වෙලා
IMGUR dammanam eken resize krnn plwn.
පොටෝ වලට තැන්කුයි ඈ
Ado mata patiyek deepanko?
Man inne kandy machan oone nam waren hybrid persian catsla inne
පිරිසියකින් කිරි බොන්න පුළුවන් මට්ටමට එනකං පූසිත් එක්ක ඉන්න දීලා ඊට පස්සේ දෙන්න
Man inne kandy machan oone nam waren hybrid persian catsla inne