අනිවාරෙන්
ඔටෝ දොරවල් දැම්මනම් කාටවත් කරදරෙකුත් නෑ කොච්චි පැක් වෙන්නෙත් නෑ අනතුරු වෙන්නෙත් නෑ
Auto Door
Magulak Kathakaranawa

මේක මෙහෙම දාන එක පාපයක් මිනිහො! මේ කොල්ලගෙ අම්ම, නංගි, එහෙමත් නැත්තන් සමීපතමයෙක් දැක්කොත් මොනව හිතෙයිද? උඹ මේක දාල මොනවද බලාපොරොත්තු වෙන්නෙ? Repද? Commentද? මනුස්සකමට නොවටින වැඩ කරන්න එපා බං! උඹ කවදහරි දවසක පාරක බල්ලෙක් වගේ මැරිල ඉන්නව මොකෙක් හරි පාහරයෙක් internet දැම්මොත් උඹට හිත සතුටින් පරලොව වත් යන්න පුළුවං වෙයිද? ඒ කොල්ලට නිදහසේ අවසන් ගමනවත් යන්න මනුස්සකමේ නාමයෙන් මේක අයින් කරපං!

මට මේ ටික විතරක් කියපන්කො! මේ සිද්ධිය උනේ උඹට නම් උඹ කැමතිද උඹ පණ අදින video එකක් හැම එකාටම පේන්න එළකිරි එකේ දානවට? මම කියන්නෙ FB, YOUTUBE ගැන නෙවෙයි! එහෙම කරනවට කැමතිනම් මේක මෙහෙමම තියෙන්න ඇරපන්! මේ ටිකත් හිතට ගනින් පුතෝ! කාට කාටත් මේව වෙන්නෙ කලින් දැනුම් දීල නෙවෙයි. හෙට මම, උඹ වෙන්නත් පුළුවන්!මේක මම අප්ලෝඩ් කරපු එකක් නෙමේ , මේක හම්බුනේ ඇෆ්.බී තිබිලා , මේක සිරස රූපවාහිනියේ පෙන්නුවලු , හරියට දන්නෑ ,
පාපුවරුවේ යන්න එපා
පා පුවරුවේ ඇණ නොතිබුනු එකට අදාල බළධාරීන් වගකීම ගත යුතුයි

Ade Video Eka Dapan Owa Balala Anith Awna Therenna Ona Gon Wada

Ade Video Eka Dapan Owa Balala Anith Awna Therenna Ona Gon Wada![]()