Veyangoda train accident ( Video )

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    මේක මෙහෙම දාන එක පාපයක් මිනිහො! මේ කොල්ලගෙ අම්ම, නංගි, එහෙමත් නැත්තන් සමීපතමයෙක් දැක්කොත් මොනව හිතෙයිද? උඹ මේක දාල මොනවද බලාපොරොත්තු වෙන්නෙ? Repද? Commentද? මනුස්සකමට නොවටින වැඩ කරන්න එපා බං! උඹ කවදහරි දවසක පාරක බල්ලෙක් වගේ මැරිල ඉන්නව මොකෙක් හරි පාහරයෙක් internet දැම්මොත් උඹට හිත සතුටින් පරලොව වත් යන්න පුළුවං වෙයිද? ඒ කොල්ලට නිදහසේ අවසන් ගමනවත් යන්න මනුස්සකමේ නාමයෙන් මේක අයින් කරපං!

    මෙය මගේ යාලුවෙක්.මේවා දකිද්දී මට ලංකාවේ මිනුස්සු ගෙන දුකයි.
     
    swcjanith

    Member
    Nov 30, 2011
    11
    0
    0
    2.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක මෙහෙම දාන එක පාපයක් මිනිහො! මේ කොල්ලගෙ අම්ම, නංගි, එහෙමත් නැත්තන් සමීපතමයෙක් දැක්කොත් මොනව හිතෙයිද? උඹ මේක දාල මොනවද බලාපොරොත්තු වෙන්නෙ? Repද? Commentද? මනුස්සකමට නොවටින වැඩ කරන්න එපා බං! උඹ කවදහරි දවසක පාරක බල්ලෙක් වගේ මැරිල ඉන්නව මොකෙක් හරි පාහරයෙක් internet දැම්මොත් උඹට හිත සතුටින් පරලොව වත් යන්න පුළුවං වෙයිද? ඒ කොල්ලට නිදහසේ අවසන් ගමනවත් යන්න මනුස්සකමේ නාමයෙන් මේක අයින් කරපං!

    මේක මම අප්ලෝඩ් කරපු එකක් නෙමේ , මේක හම්බුනේ ඇෆ්.බී තිබිලා , මේක සිරස රූපවාහිනියේ පෙන්නුවලු , හරියට දන්නෑ ,

    පාපුවරුවේ යන්න එපා
    පා පුවරුවේ ඇණ නොතිබුනු එකට අදාල බළධාරීන් වගකීම ගත යුතුයි
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අනිවාරෙන් :yes:
    ඔටෝ දොරවල් දැම්මනම් කාටවත් කරදරෙකුත් නෑ කොච්චි පැක් වෙන්නෙත් නෑ අනතුරු වෙන්නෙත් නෑ

    auto door vitharai madi lankawe train wala
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මේක මම අප්ලෝඩ් කරපු එකක් නෙමේ , මේක හම්බුනේ ඇෆ්.බී තිබිලා , මේක සිරස රූපවාහිනියේ පෙන්නුවලු , හරියට දන්නෑ ,

    පාපුවරුවේ යන්න එපා
    පා පුවරුවේ ඇණ නොතිබුනු එකට අදාල බළධාරීන් වගකීම ගත යුතුයි
    මට මේ ටික විතරක් කියපන්කො! මේ සිද්ධිය උනේ උඹට නම් උඹ කැමතිද උඹ පණ අදින video එකක් හැම එකාටම පේන්න එළකිරි එකේ දානවට? මම කියන්නෙ FB, YOUTUBE ගැන නෙවෙයි! එහෙම කරනවට කැමතිනම් මේක මෙහෙමම තියෙන්න ඇරපන්! මේ ටිකත් හිතට ගනින් පුතෝ! කාට කාටත් මේව වෙන්නෙ කලින් දැනුම් දීල නෙවෙයි. හෙට මම, උඹ වෙන්නත් පුළුවන්!:no: