මචන් අයි ෆෝන් එකකින් හරි , ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හරි වෙසල් එකක සිකුරිටි සිස්ටම් එක හැන්ඩ්ල් කරන්න පුලුවන්ද.
එ කියන්නෙ වාහනේ තියන තැන බලගන්න , රිමෝට් කී එකක් විදියට ෆෝන් එක යූස් කරන්න වගේ. දන්නවනම් උදව් කරපන්.