vezel help

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    මචන් අයි ෆෝන් එකකින් හරි , ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හරි වෙසල් එකක සිකුරිටි සිස්ටම් එක හැන්ඩ්ල් කරන්න පුලුවන්ද.

    එ කියන්නෙ වාහනේ තියන තැන බලගන්න , රිමෝට් කී එකක් විදියට ෆෝන් එක යූස් කරන්න වගේ. දන්නවනම් උදව් කරපන්
    .
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    මචන් අයි ෆෝන් එකකින් හරි , ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හරි වෙසල් එකක සිකුරිටි සිස්ටම් එක හැන්ඩ්ල් කරන්න පුලුවන්ද.

    එ කියන්නෙ වාහනේ තියන තැන බලගන්න , රිමෝට් කී එකක් විදියට ෆෝන් එක යූස් කරන්න වගේ. දන්නවනම් උදව් කරපන්
    .

    be ban. umbra waned eke set kara gonna waned
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    අඩේ එහෙම වෙන්ඩ බෑ නේ බං මම අද දැක්කනේ වෙන එකෙක් ෆෝන් එකෙන් උගේ වෙහිකල් එක ට්‍රැක් කරනවා