vezel pavichi karana aya endo

ubba91

Active member
  • Apr 24, 2022
    151
    123
    43
    Machan mage idea ekak thiyenawa vezel(hybrid) ekak ganna, kalin pedalanum ne .

    1. Duel Clutch issue eka enne kohomada ?

    2. me dawaswala price kohomada ?

    3. service / maintenance cost kohomada ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඩුවල් ක්ලච් අවුල තමා ඔකේ තියෙන ලොකුම හෙනේ බන් එක කොයි වෙලේද එන්නෙ කියන්න බෑ. ආවොත් ලක්ශ 10ක්වත් යනවා දැන් හදන්න. බලල ගනින්..
     
    • Sad
    • Like
    Reactions: eksudda and ubba91

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඩුවල් ක්ලච් අවුල තමා ඔකේ තියෙන ලොකුම හෙනේ බන් එක කොයි වෙලේද එන්නෙ කියන්න බෑ. ආවොත් ලක්ශ 10ක්වත් යනවා දැන් හදන්න. බලල ගනින්..
    Ai laksha 10k yanne. Kauda kiuwe?
     
    • Like
    Reactions: ubba91

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,596
    2,957
    113
    FB එකේ Vezel club Sri Lanka ගෘප් එකට ජොයින් වෙයන් උබට අදහසක් ගන්න පුළුවන්, දවස් 2,3 සැරයක් ඩෑශ් බෝඩ් එකේ හරි මොකක් හරි අවුලක් ඇවිත් පොස්ට් එකක් වැටෙනවා, ඩුවල් ක්ල්ච් නෙවෙයි තව ලෙඩ ගොඩක් තියෙනවා වගේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Toyota 4X4 GIF by SaatchiNZ
     
    • Haha
    Reactions: NRTG and $onny

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ai laksha 10k yanne. Kauda kiuwe?

    ස්ටැෆර්ඩ් එකෙ ගිය අව්රුද්දෙ brand new තිබ්බෙත් ලක්ශ 8ට ද කොහෙද බන් මගෙ යාලුවෙක් දැම්මා. දැන් ඊට වඩා වැඩි ඇති
     
    ubba91

    Active member
  • Apr 24, 2022
    151
    123
    43
    ස්ටැෆර්ඩ් එකෙ ගිය අව්රුද්දෙ brand new තිබ්බෙත් ලක්ශ 8ට ද කොහෙද බන් මගෙ යාලුවෙක් දැම්මා. දැන් ඊට වඩා වැඩි ඇති
    Repair karanna berida ? unit ekama aluthin danna onida
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ස්ටැෆර්ඩ් එකෙ ගිය අව්රුද්දෙ brand new තිබ්බෙත් ලක්ශ 8ට ද කොහෙද බන් මගෙ යාලුවෙක් දැම්මා. දැන් ඊට වඩා වැඩි ඇති
    Pitin brand new dala ita aduwa hadanna puluwan. Anika den issara wage neme clutch eke parts thiynawa ganna. Plates witharak maru karanna puluwan muladima hadagathoth.
     
    • Like
    Reactions: ubba91

    ubba91

    Active member
  • Apr 24, 2022
    151
    123
    43
    mamat wahana balanawa ganna ekak naha ban. anthimata hama ekama balala balala ithuru wenne
    allion, axio, premio, vitz thami
    Ow ban mamath SUV model ekak beluwe. ganna ekak ne balapuwahama.

    Pitin brand new dala ita aduwa hadanna puluwan. Anika den issara wage neme clutch eke parts thiynawa ganna. Plates witharak maru karanna puluwan muladima hadagathoth.
    2014 / 2015 wage ekak gaththoth amaruy neda ban hadanna.
    ------ Post added on Jan 16, 2023 at 6:57 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩුවල් ක්ලච් අවුල තමා ඔකේ තියෙන ලොකුම හෙනේ බන් එක කොයි වෙලේද එන්නෙ කියන්න බෑ. ආවොත් ලක්ශ 10ක්වත් යනවා දැන් හදන්න. බලල ගනින්..

    aduwata tiyenawa vezel nam
    oka tamay aula neh ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    DCT හැටිම ලු ඒ. Crawling speed යන්න එපා කියල කියන්නෙ. ලංකාවෙ ටවුං වල පදිනව නං crawling speed යන්න වෙනව ම නෙ.

    ඔය @solo කියන්නැහෙ පැජරෝ ප්‍රාඩෝ විතාරා රෙක්ස්ටන් වගේ එකක් අරන් හිතේ බයක් නැතුව පාවිච්චි කරන්න තියෙන්නේ SUV ම ඕන නං

    ක්‍රොසෝවර් අවුලක් නැත්තං අවුට්ලෑන්ඩර් ASX සොරෙන්ටෝ එහෙමත් තියෙන්නෙ
     
    • Like
    Reactions: batwise

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    FB එකේ Vezel club Sri Lanka ගෘප් එකට ජොයින් වෙයන් උබට අදහසක් ගන්න පුළුවන්, දවස් 2,3 සැරයක් ඩෑශ් බෝඩ් එකේ හරි මොකක් හරි අවුලක් ඇවිත් පොස්ට් එකක් වැටෙනවා, ඩුවල් ක්ල්ච් නෙවෙයි තව ලෙඩ ගොඩක් තියෙනවා වගේ
    oke electronics nam ithin ... podda eha meha unoth dashboard indicators X'mas tree ekak wage paththu wenewa.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Car repair nam epa wenawa mage Honda gp5 break bind wela break calliper repair kit eka rs 20000 piston rs 20000 original break pad 14000 Mobil engine oil 37000 service cost nam mara wadi dan salli thibbath baduth na
     
    Last edited:
    • Sad
    Reactions: manjulabw