RS kiyanne trim ekak witharai. same DCT.RS 1k ganin clutch aula ne
Ai laksha 10k yanne. Kauda kiuwe?ඩුවල් ක්ලච් අවුල තමා ඔකේ තියෙන ලොකුම හෙනේ බන් එක කොයි වෙලේද එන්නෙ කියන්න බෑ. ආවොත් ලක්ශ 10ක්වත් යනවා දැන් හදන්න. බලල ගනින්..
Ai laksha 10k yanne. Kauda kiuwe?
Repair karanna berida ? unit ekama aluthin danna onidaස්ටැෆර්ඩ් එකෙ ගිය අව්රුද්දෙ brand new තිබ්බෙත් ලක්ශ 8ට ද කොහෙද බන් මගෙ යාලුවෙක් දැම්මා. දැන් ඊට වඩා වැඩි ඇති
Pitin brand new dala ita aduwa hadanna puluwan. Anika den issara wage neme clutch eke parts thiynawa ganna. Plates witharak maru karanna puluwan muladima hadagathoth.ස්ටැෆර්ඩ් එකෙ ගිය අව්රුද්දෙ brand new තිබ්බෙත් ලක්ශ 8ට ද කොහෙද බන් මගෙ යාලුවෙක් දැම්මා. දැන් ඊට වඩා වැඩි ඇති
Ow ban mamath SUV model ekak beluwe. ganna ekak ne balapuwahama.mamat wahana balanawa ganna ekak naha ban. anthimata hama ekama balala balala ithuru wenne
allion, axio, premio, vitz thami
2014 / 2015 wage ekak gaththoth amaruy neda ban hadanna.Pitin brand new dala ita aduwa hadanna puluwan. Anika den issara wage neme clutch eke parts thiynawa ganna. Plates witharak maru karanna puluwan muladima hadagathoth.
ඩුවල් ක්ලච් අවුල තමා ඔකේ තියෙන ලොකුම හෙනේ බන් එක කොයි වෙලේද එන්නෙ කියන්න බෑ. ආවොත් ලක්ශ 10ක්වත් යනවා දැන් හදන්න. බලල ගනින්..
oke electronics nam ithin ... podda eha meha unoth dashboard indicators X'mas tree ekak wage paththu wenewa.FB එකේ Vezel club Sri Lanka ගෘප් එකට ජොයින් වෙයන් උබට අදහසක් ගන්න පුළුවන්, දවස් 2,3 සැරයක් ඩෑශ් බෝඩ් එකේ හරි මොකක් හරි අවුලක් ඇවිත් පොස්ට් එකක් වැටෙනවා, ඩුවල් ක්ල්ච් නෙවෙයි තව ලෙඩ ගොඩක් තියෙනවා වගේ