වියස්දායක සභාව තියෙන්නේ පණතක් දාන්න කලින් පණත හදන වැඩේනේ . ඒම හදලා පාර්ලිමේන්තුවේ දාල විවාද කරලා එතනින් එන අදහස් අරන් ආයේ සභාව පණත හදලා ආයේ පාර්ලිමේන්තුවේ දානව සම්මත වෙන්න .
දැන් මැච් එකක් පැරදුනාම කෝචට බැනලා වැඩක් ද කැප්ටන්ට බැනලා වැඩක් ද නෑ ප්ලෙයස්ලගේ අතේ තියෙන්නේ . කෘශල් සීන් නෑව එවා ප්ලේයස්ලගේ . කෑපාගේ ජොබ් එක ගේම් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන එක මිසක් ක්‍රිකට් ගහන්න උගන්න එක නෙමෙයි නේ. පාර්ලිමේන්තුවත් ඒක අදාලයි
මහින්ද වැරදිත් නෑ ගෝඨාබය වැරදිත් නෑ උන්ට උපදේස දීපු හැතිකරේ සහා ඒ යෝජනා සම්මත කරපු උන් වැරදි . ජනාධිපති කියන්නේ එකෙක් . කැබිනට්ටුවක සාමුහික තීරණ අරන් ඇමතිය තමා අස්සන් දාන්නේ . එනම් ඇමතියෙක් ඕනේ නෑ ඕක්කම ජනාධිපති බලාගන්න ඕනේ . ඔන්න යුද්දේ පටන් අරන් කෙලා හුටා උනා නම් ජනාධිපති වැරදි ඌ සේනාධිනායක . ජනාධිපති මුදල් ඇමති වෙලා මුල්‍ය අපරාධයක් සාක්කි සහිතව කරා නම් ඌ වැරදිකරු. අදාල ඇමති තමා වගකියන්න ඕනේ ජනාධිපති ඉන්නේ හැම එකක්ම හරියට වෙනවද නැද්ද බලන්න පමණයි එමයි කියලා අරුන් දෙන හැම ගේමම බලන්න බෑනේ
ඒක මාර මගුලක් නේ සමාන්‍ය මනුස්සයෙක්ට විවේචනයක් ඉදිරිපත් කරන්න බැරි රට මේක ෆැසිස්ට් රටක් ද . සිරාවට දුශිත නීතිවේදියෙක් හිටියත් මුකුත් කරන්න බෑ එතකොට
------ Post added on Aug 3, 2024 at 1:27 AM
මොනාද බම් උඹ කියවන්නෙ..? ව්‍යවස්ථාදායක සභාව පනත් හදනවා.... ? ලංකාවෙද වෙන කොහේ හරිද ? ව්‍යවස්ථාදායකය කියන්නෙ පාර්ලිමේන්තුව ඒක එකක්... ව්යවස්ථාධයක සභාව කියල එකක්තියෙනවා ලංකාවෙ අටවලා, ඒකෙන් තමයි පොලිස්පතිව නිර්දේශ කරන්න අනුමැතිය නැති වෙලාවෙ හොරට හණන් බැලුවෙ කතානායක...
යකෝ ලංකාවෙ ඉන්නෙ විධායක ජනාධිපති කෙනෙක්, බටහිරයි ලංකාවෙයි කියලා වෙනසක් නෑ... ඕනෙ දෙයක් පාලනය කරන්න පුළුවන් බලතල තියෙන්නෙ.
අමෙරිකාවෙ නම් බටන් එකක් ඔබලා ලෝඅ යුද්ධෙකට ගෙනියන්න පුළුවන්.. ලංකාවෙ එක පෑන් පාරෙන් රටේ අනාගතය කෙළවලා දාන්න පුළුවන්. ඔය ගේන කිසිම පනතක් ජනාධිපතිට නොදැන දාන්න වත් බෑ. ජනාධිපතිට පුළුවන් දේවල් ගැන වත් නොදැනද කතා කියන්නෙ...
උඹ ඔය කියන ජනාධිපති ඉන්නෙ ඉන්දියාවෙ වගේ නාම මාත්‍රික ජනාධිපති වරු ඉන්න රටවල. මෙහේ , අමෙරිකාවෙ ඉන්නෙ විධායක ජනපති. ජේ.ආර් මොනාද කරන්න බෑ කිව්වෙ.
කිරිකට් එක්ක පාලනය උඹ සන්සන්දනය කරන්නෙ ආයෙමත් ජනාදීපති, පාර්ලිමේන්තුව , අධිකරණය ගැන වත් දන්නෙ නැතුව නෙ...